Linux Email Server Setup Help

lilman

Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    machanla assignment ekakata virtual machine ekakata linux dala, email server ekak install karala host machine eke indala access karanna kiyala tiyanawa.

    mata eka karana steps tika kiyanna puluwanda idea ekak ganna ? :rolleyes: :confused:

    email servers monawada tiyenne ? Virtual machine eke 1GB ram tiyenne. :confused:


    mama ee vidiyata try karala balannam :yes:
     
    • Like
    Reactions: EvilEye

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    OS එක මොකක්ද දැම්මේ මචන්?


    Round cube කියන්නේ මේල් සර්වර් එකක් නොවෙයි බන්. වෙබ් මේල් ඇප්ලිකේෂන් එකක්. රවුන්ඩ් කියුබ් ඕන මේල් සර්වර් එකක් එක්ක කන්ෆිගර් කරන්න පුළුවන්.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Round cube කියන්නේ මේල් සර්වර් එකක් නොවෙයි බන්. වෙබ් මේල් ඇප්ලිකේෂන් එකක්. රවුන්ඩ් කියුබ් ඕන මේල් සර්වර් එකක් එක්ක කන්ෆිගර් කරන්න පුළුවන්.


    Roundcube use කරන්න පුළුවන් Gmail SMTP එක්ක.

    An IMAP-based email server. For simplicity, this article will use Gmail, but any IMAP-based email server will work. Make sure you know the IMAP and SMTP settings for your email server.

    https://www.digitalocean.com/commun...webmail-client-with-roundcube-on-ubuntu-16-04


     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    machan mata one virtualbox ekata server eka dala.host os eke indala access karanna vitharayi.gmail configure karanna one na. test karanna vitarayi :yes:

    Local IP එකකට දාල සර්වර් එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් Internal IP එකක් එක්ක. But it dosen't work