මම Ubuntu වල නං Steam දාලා play කරලා බැලුවා Linux supported games. හොඳට වැඩ කරනවා.. :yes:
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Jul 19, 2020 #1 මම Ubuntu වල නං Steam දාලා play කරලා බැලුවා Linux supported games. හොඳට වැඩ කරනවා..
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Jul 19, 2020 #2 මට නම් ගේමින් වලට ලිනක්ස් සෙට් වෙන්නේ නෑ බං. ඇක වැඩ කරද්දි තමා ඕක සෙට් වෙන්නේ මෝටිවේට් වෙන්නේ... වල් වෙඩ බලු වෙඩ කුප්ප වෙඩ අපත වෙඩ සේරම වින්ඩෝස්... TFS
මට නම් ගේමින් වලට ලිනක්ස් සෙට් වෙන්නේ නෑ බං. ඇක වැඩ කරද්දි තමා ඕක සෙට් වෙන්නේ මෝටිවේට් වෙන්නේ... වල් වෙඩ බලු වෙඩ කුප්ප වෙඩ අපත වෙඩ සේරම වින්ඩෝස්... TFS
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Jul 19, 2020 #3 D_Mad said: මට නම් ගේමින් වලට ලිනක්ස් සෙට් වෙන්නේ නෑ බං. ඇක වැඩ කරද්දි තමා ඕක සෙට් වෙන්නේ මෝටිවේට් වෙන්නේ... වල් වෙඩ බලු වෙඩ කුප්ප වෙඩ අපත වෙඩ සේරම වින්ඩෝස්... TFS Click to expand... මම gaming වලට විතරයි බන් දැන් Windows පාවිච්චි කරන්නේ. අනිත් ඔක්කොම වැඩ Linux විතරයි. උඹේ ඔක්කොම වල් වෙඩ බලු වෙඩ කුප්ප වෙඩ අපත වෙඩ සේරම Microsoft වලට හොරෙන් බලන්න දෙන්න එපා බන් Reactions: reddeckuka and D_Mad
D_Mad said: මට නම් ගේමින් වලට ලිනක්ස් සෙට් වෙන්නේ නෑ බං. ඇක වැඩ කරද්දි තමා ඕක සෙට් වෙන්නේ මෝටිවේට් වෙන්නේ... වල් වෙඩ බලු වෙඩ කුප්ප වෙඩ අපත වෙඩ සේරම වින්ඩෝස්... TFS Click to expand... මම gaming වලට විතරයි බන් දැන් Windows පාවිච්චි කරන්නේ. අනිත් ඔක්කොම වැඩ Linux විතරයි. උඹේ ඔක්කොම වල් වෙඩ බලු වෙඩ කුප්ප වෙඩ අපත වෙඩ සේරම Microsoft වලට හොරෙන් බලන්න දෙන්න එපා බන්
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Jul 19, 2020 #4 shenic88 said: මම gaming වලට විතරයි බන් දැන් Windows පාවිච්චි කරන්නේ. අනිත් ඔක්කොම වැඩ Linux විතරයි. උඹේ ඔක්කොම වල් වෙඩ බලු වෙඩ කුප්ප වෙඩ අපත වෙඩ සේරම Microsoft වලට හොරෙන් බලන්න දෙන්න එපා බන් Click to expand... කොහෙන් ගියත් ගූගල් උන් බලනවනේ... ඒක නිසා ප්‍රයිවසි ගැන වැඩිය හිතන් නෑ Reactions: starcred007 and shenic88
shenic88 said: මම gaming වලට විතරයි බන් දැන් Windows පාවිච්චි කරන්නේ. අනිත් ඔක්කොම වැඩ Linux විතරයි. උඹේ ඔක්කොම වල් වෙඩ බලු වෙඩ කුප්ප වෙඩ අපත වෙඩ සේරම Microsoft වලට හොරෙන් බලන්න දෙන්න එපා බන් Click to expand... කොහෙන් ගියත් ගූගල් උන් බලනවනේ... ඒක නිසා ප්‍රයිවසි ගැන වැඩිය හිතන් නෑ
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Jul 19, 2020 #5 D_Mad said: කොහෙන් ගියත් ගූගල් උන් බලනවනේ... ඒක නිසා ප්‍රයිවසි ගැන වැඩිය හිතන් නෑ Click to expand... Try Linux + Firefox + DuckDuckGO. Mama kiyanne 100% secure kiyala but way better than Windows + Google Chrome + Google Mobile : DuckDuckGO mobile browser. Reactions: reddeckuka and D_Mad
D_Mad said: කොහෙන් ගියත් ගූගල් උන් බලනවනේ... ඒක නිසා ප්‍රයිවසි ගැන වැඩිය හිතන් නෑ Click to expand... Try Linux + Firefox + DuckDuckGO. Mama kiyanne 100% secure kiyala but way better than Windows + Google Chrome + Google Mobile : DuckDuckGO mobile browser.