VPS Management and Configuration වැඩ රු 5000/- සිට කරනවා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,066
    10,250
    113
    36
    Linux VPS වල වැඩ තියෙනවා නම් දෙන්න මම කරනවා රු 5000/- සිට
    Linux VPS එක වෙනත් Company වලින් ගන්න අයට මම Managed Support දෙනවා.
    මේ විදියට මම ගොඩක් අයට කරලා දෙනවා. මගේ පැකේජ් වල විස්තර තියෙනවා මම කරන දේවල්.
    ඒ වගේම ඔයාගේ අවශ්‍යතාවය අනුව පැකේජ් එකක් දෙන්න පුළුවන්.
    Whatsapp කරන්න 071 6 682 682.
    E-mail - [email protected]

    mv8DrqTXXE.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,066
    10,250
    113
    36
    Good Luck
    thank you machanla
    වෙබ් ඩිසයින් කරනවද නදුන් ?
    කරනවා
    Oya tika fiverr karanna baluwe nadda bro
    බැලුවා කලින් එකෙක් ගෙන් අවුලක් වුනා ඊට පස්සේ කරේ නෑ
    ලංකාවේ අයට කරනවා ගොඩක් කරලා තියෙනවා දැනට
    thank you machan
     
    • Love
    Reactions: B.Chat and sahan50