Linux Help

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    Cent OS එකේ Web server setup එකක් කරගත්තා.ඒකට File ADD කරන්න FTP Client එකක් Use කරන්න බැලුවේ. Try කලා හරි ගියේ නෑ දන්න කෙනෙක් කියන්නකෝ FTP Loginඑකක් හදාගන්නේ කොහොමද කියලා.