Linux mint mate waddo ennooo

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල ලිනක්ස් මින්ට් මේට් වර්ෂන් එක යූස් කරන කොල්ලො ඉන්නවද බන්?

    ඒකේ සවුන්ඩ් සෙටින්ග්ස් වල අවුට්පුට් එක මම Line out එකෙන් headphone එකට මාරු කරා. එතකොට front-panel audio වැඩ.

    අවුල තියෙන්නේ බන්. මම මැෂිම restart කරාම ආපහු ඒක වෙනස් වෙලා.

    ඉතින් මැෂිම start කරන හැම තිස්සෙම සවුන්ඩ් සෙටින්ග්ස් වලට ගිහින් ඒක වෙනස් කරන්න ඕන. මල කරදරයක්නේ බන්. මේක සේව්වෙන්නේ නැද්ද බන්. :sorry:

    මම ලිංන්ක්ස් ට්‍රයි කරොත් මොකක් හරි අවුක් එනව. ලින්ක්ස ඩෙස්ක්ටොප් නම් මලාට ගොඩ එන පාටක් නෑ බන්. :sorry: ඉන්ට්‍රෝල් කර වෙලේ ඉදන් කන්ෆිග් කර කර errors ෆික්ස් කරන්න ගියාම :no:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Mala watha bn.
    Linux wala error fix karala iwarayak na.
    Windows format karala iwarayak na.
    Apple thama ithin.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මම අවුරුදු ගානක් උබුන්ටු දුවනවා, මට එහෙම කිසිම අවුලක් ඇවිත් නෑ නෙ බං. උබුන්ටු වලට වඩා එහෙම කන්ෆිගරේෂන් අවුල් ඇවිත් තියෙනවා මට වින්ඩෝස් වල (මගෙ තියෙන්නෙ ඔරිජිනල් වින්ඩෝස්) :lol:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම අවුරුදු ගානක් උබුන්ටු දුවනවා, මට එහෙම කිසිම අවුලක් ඇවිත් නෑ නෙ බං. උබුන්ටු වලට වඩා එහෙම කන්ෆිගරේෂන් අවුල් ඇවිත් තියෙනවා මට වින්ඩෝස් වල (මගෙ තියෙන්නෙ ඔරිජිනල් වින්ඩෝස්) :lol:

    mint mate ban not ubuntu :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම අවුරුදු ගානක් උබුන්ටු දුවනවා, මට එහෙම කිසිම අවුලක් ඇවිත් නෑ නෙ බං. උබුන්ටු වලට වඩා එහෙම කන්ෆිගරේෂන් අවුල් ඇවිත් තියෙනවා මට වින්ඩෝස් වල (මගෙ තියෙන්නෙ ඔරිජිනල් වින්ඩෝස්) :lol:

    මචං හෙල්පක් දියන් මචං. කොහොමද මචං උබ මේ තරම් හොදට සිංහල කොටන්නේ උබුන්ටු වල? මම ට්‍රයි කරපු දවස්වල බන් කෑලි බෑලි හරියට වදින්නෑ බන්.

    අනිත් එක බන් වින්ඩේස් 10 වල සිංහල ෆෙෘ්න්ට් එක දාගන්න බැරිද සිංහල රෙන්ඩරින් වලට උබුන්ටු වල. මම දන්න විදියට ගූගල් ෆොන්ට් එකක් තියෙනව ඒ ව ගේම නොමිලේ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කඩ්ඩ බැරි එකා;22015376 said:
    machan dan tikata kalin uninstall karala easybcd walin grub ekath ain kara. apahu daanna hadanne vitual box eka daagena :baffled:

    ALSA dagena balanna. mint walata wada latest ubuntu hodai ban
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    කඩ්ඩ බැරි එකා;22015380 said:
    මචං හෙල්පක් දියන් මචං. කොහොමද මචං උබ මේ තරම් හොදට සිංහල කොටන්නේ උබුන්ටු වල? මම ට්‍රයි කරපු දවස්වල බන් කෑලි බෑලි හරියට වදින්නෑ බන්.

    අනිත් එක බන් වින්ඩේස් 10 වල සිංහල ෆෙෘ්න්ට් එක දාගන්න බැරිද සිංහල රෙන්ඩරින් වලට උබුන්ටු වල. මම දන්න විදියට ගූගල් ෆොන්ට් එකක් තියෙනව ඒ ව ගේම නොමිලේ :)

    iBus-m17n දා ගන්න. මෙතන තියෙනවා විස්තර දා ගන්න හැටි ගැන. දා ගෙන වින්ඩෝස්+ස්පේස් ඔබලා ස්විච් වෙන්න පුළුවන්

    දෙවෙනි සීන් ඒක නම් දන්නෙ නෑ බං
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    iBus-m17n දා ගන්න. මෙතන තියෙනවා විස්තර දා ගන්න හැටි ගැන. දා ගෙන වින්ඩෝස්+ස්පේස් ඔබලා ස්විච් වෙන්න පුළුවන්

    දෙවෙනි සීන් ඒක නම් දන්නෙ නෑ බං

    වැඩේ ගොඩ දාගත්ත මචං. :D:yes: