Linux ubuntu ගැන නොදත් දෙ දැන ගන්න එන්න

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මම නම් මචන් windows use කරන්නේ.. මට වෙලාවක් නෑ ubuntu වගේ linux os එකක් දාගෙන පොඩි දෙයක් කරගන්න මැරෙන්න... linux ගොඩක් පුලුවන් අයට නම් අවුලක් නෑ.. අනික දැන් windows os දැරිය හරි මුදලකට දෙනවා. දැම්ම ගමන් වැඩ.. ගොඩක් මෟදුකාංග ලෙසටම වැඩ.. එන හැම මෟදුකාංගයක්ම. බොහෝවිට windows වලට සහය දක්වනවා.. අරක කරන්න , මේක කරන්න දඟල දගඟ උලුව වටේ අත දාල කන අල්ලන්න දඟලන්න ඕන නෑ. ලේසියෙන් පහසුවෙන් ඉක්මනින්. තමන්ගේ වැඩේ ලෝකේ ඒ ඒ කාර්යයට තියෙන හොඳම මෟදුකාංග භාවිතා කරල කරගන්න පුලුවන්..

    server os එකක් විදියට linux os එක හොඳ උනත් ඩෙස්ක්ටොප් වලට නම් මම නම් හිතන්නේ තාමත් හොඳ. mac os / windows os කියල..

    මේක මගේ පෞද්ගලික මතයක් පමණි... :P
    :):):)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කවුරුත් දන්නවද මේවයෙ වෙනස?

    images
    images
    images
    images
    images
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    15.04 එක තාම නෑ නේහ්? දැන් එන්න කල් හරිනෙ

    15.04ම ගන්න විශේෂ හෙතුවක් තියේද? සාමාන්යෙන් LTS version එකක් up to 3 years support කරනවා, security/software updates, even kernel updates set වෙනවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    15.04ම ගන්න විශේෂ හෙතුවක් තියේද? සාමාන්යෙන් LTS version එකක් up to 3 years support කරනවා, security/software updates, even kernel updates set වෙනවා

    අලුත් වැඩ කෑලි එක්ක ලස්සනට තියෙයි නේහ්?
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0

    මෙතන තියෙන හැම එකක් ම Ubuntu ම තමා වෙනස තියන්නේ ඩෙස්ක්ටොප් environment එකේ ඒ කියන්නේ Windows වල Theme එක වගේ.

    ඔතන LXDE ඩෙස්ක්ටොප් environment එකත් එක්ක Ubuntu එකතු වෙලා තමයි Lubuntu හැදිලා තියන්නේ මේක Windows XP වගේ පෙනුම. RAM එක අඩු පරිගණක වලට හොදයි මේක වැඩ කරන්න අඩුම Mb 90 RAM එකක් ඇති.

    Xubuntu - xfce ඩෙස්ක්ටොප් environment එකත් එක්ක Ubuntu එකතු වෙලා Xubuntu හැදිලා තියන්නේ මේකත් හොදයි RAM එක අඩු පරිගණක වලට.

    Kubuntu - kde ඩෙස්ක්ටොප් environment එකත් එක්ක Ubuntu එකතු වෙලා තමයි Kubuntu හැදිලා තියන්නේ මේක තමයි ගොඩක් ලස්සනම Os එක. Windows 7 වගේ ඊටත් වඩා ලස්සනයි

    EduUbuntu - මේක අදයාපනික වැඩ වලට ගන්න එකක්.

    ඔවාගෙන් එක එක Download කරන්න ඕනෙත් නැහැ. Ubuntu දලා ඒ ඒ ඩෙස්ක්ටොප් environment Install කරනම් ලේසියෙන් බාවිතා කරන්න පුලුවන් උබට

    මේ තියන්නේ Kubuntu වල Pic එකක්.

    JaqcnqT.png


    තව OS එකක් තියෙනවා zorin-os.com කියලා මේකනම් Windows 7 වගේමයි මේකේ Wine Install කරලාම තියෙන නිසා Windows Software Install කරන්න පුලුවන්.

    මේ තියන්නේ zorin-os.com වල Pic එකක්

    7.png
     
    • Like
    Reactions: arsehole-froce

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    wine දාගෙන මොකටද මචන් මැරෙන්නේ.. කෙලින්ම වින්ඩොස් දාගෙන වැඩේ කරගනින්කෝ.. :D අනික ඔය wine කියෙන දේ සහර මෟදුකාංග එක්ක විතරයි හොඳින් වැඩ කරන්නේ.. ලොකු ලොකු මෟදුකාංග ඕකට 100%ක් සහය දක්වන්නේ.. නෑ.. :lol::lol::lol:

    Uba hari...wine daagena windows ewa use karanna onenam linux mokatada :lol: anika ara wagema 100% wada karanneth na..podi podi ewa wada karanawa...:yes:

    mama nam dongle use karala na ubuntu eke..habai ona reddak tak gala wada karanawa meke.
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    Uba hari...wine daagena windows ewa use karanna onenam linux mokatada :lol: anika ara wagema 100% wada karanneth na..podi podi ewa wada karanawa...:yes:

    mama nam dongle use karala na ubuntu eke..habai ona reddak tak gala wada karanawa meke.

    Wine දාගෙන Windows පවිචේ කරන්න ඕනේ නැහැ Ubuntu වලට හොද Software තියෙනවා.

    දැන් Windows open source කරලා free දෙන්න යනවා කියලා නිල නිවේදනය කරලා තිබුනා. ජුනි වල ඉදන් ලු එහෙම දෙන්නේ. උබලා ලග තියෙන හොර කෝපිත් update කරලා origanl ඒවා කරගන්න පුලුවන් කියලා තමයි කියන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජොසී;18235991 said:
    Mobile partner nathuwa, Ubuntu wala onema dongle ekak support karanawa.
    Poddak surf karala balapan config karaganna hati.

    :cool:

    මොඩම් මැනේජර් GUI එකෙන් මොබයිල් පාර්ට්නර් වැඩේ කරගන්න පුලුවන් ලස්සනට :cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Wine දාගෙන Windows පවිචේ කරන්න ඕනේ නැහැ Ubuntu වලට හොද Software තියෙනවා.

    දැන් Windows open source කරලා free දෙන්න යනවා කියලා නිල නිවේදනය කරලා තිබුනා. ජුනි වල ඉදන් ලු එහෙම දෙන්නේ. උබලා ලග තියෙන හොර කෝපිත් update කරලා origanl ඒවා කරගන්න පුලුවන් කියලා තමයි කියන්නේ

    ඔව් මයික්‍රොසොෆ්ට් එකෙන් කියනව කොච්චර සිකියුරිටි දැම්මත් වැඩක් නෑ හොර කොපි ගහනවා ඒක හින්ද නොමිලෙ දෙනව කියල :lol: