Linux ubuntu ගැන නොදත් දෙ දැන ගන්න එන්න

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Python ඇනකොන්ඩා පුලුවනිද? :cool:

    Puluwan ban. Google app engine eke Python deployer software awe awurudu ganakata kalin. Brain fuck, golf script, javascript (node) pawa use karanna puluwan.
    Programming karanawanam one wenne IDE eka ne. Runtime, compilers/interpreters, debuggers okkoma onema platform ekakata wage enawa.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනේ උන්ගේ ඩිවලොප් කිරිල්ල. ලෝකෙ නැති හැම ලබ්බම ඔබල කෝකටත් තෛයිලෙ වගේ ලබ්බක් හදල ui වෙනස් කරාට මහලොකු වැඩක් නෑ.

    ඕකත් එක හේතුවක් Linux වැඩි දියුනු නොවෙන්න. හැම එකාටම ඕන ඩිස්ට්‍රෝ ගහන්න. එහෙම නැතිව ඔක්කොම එකතු වෙලා එකක් හරියට ඩිවලොප් කරනවනම් සෑහෙන්න ඉස්සරහට යන්න තිබ්බ.

    Menna meka thamai Mamath kiyanne. 100%.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඒව නැති කරගන්න තමයි බං අපි ඔක්කොම ලිනක්ස් වලට හුරුවෙන්න ඕනි :cool: නැතිනම් ඇපලට හරි ජනේලෙට හරි වැඳ වැඳ ඉන්නයි වෙන්නේ :dull:

    Wada wada inna one wena ekata wisadumak widihata thamai ban barinam open source software use karanna one. Me motivation eka thamai hamogema oluwe thiyenna one!!!

    Dan OpenSSL ekka ehema harenna wath ba ne. Issara thibuna closed source encryption libraries ekakwath na dan.

    Ape ewun karanne ban Linux walath ara parana dewal ma karana eka. Canonical ekata wadinna wenne naththam.

    Thaman pora kiyanna Distro hadala community eka nathi karala danawa. Fesora ehema community eka Maxxa. Un sources, packages ehema select karanne community eken ma katha wela. Hardware manufacturers la ta lesi ehema wada karanna.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    එහෙම නෑ බං
    වින්ඩෝස් වලට වඩා ලිනක්ස් වලින් ප්‍රෝ කරන අය අද ලංකාවේ වැඩි :cool:
    උඔ දන්නවද මචන් මේ පුංචි ලංකාවේ උන් ඩිවලොප් කරන linux distros දැන් 20කට වැඩියි කියල :shocked:

    ඔය ලංකාවෙ උන් හදන ඒවට dristos කියලා කියන්න බැහැ බන් උන් ඕව කරන්නෙ එක කෝඩ් ලයින් එකක් වත් වෙනස් කරන්නෙ නැතිව. ඕකට කියන්නෙ linux remastering කරනවා කියලා ඕක කරන්න ටූලස් තියනවා, දැනට තියන උබුන්ටු වගේ එකක් අරගෙන ඩිෆෝල්ට් එන්නෙ නැති සොෆ්වයා, පැකේජස් දාලා ආපහු ඉමේජ් එකක් විදියට රි පැක් කරනවා. මේක කරන්න මහා ලොකු පොරක් වෙන්න ඕන නැහැ පොඩි ලමයෙක්ට වුනත් කරන්න පුලුවන් (අපි එකපාරක් එක්සිබිශන් එකකට ඔහොම එකක් හදලා ෆ්‍රී සීඩී ආපු අයට දුන්නා)

    Mama danne nadda ban lankawe ewun gana. Mamath 2007 indala ne field eke.
    Samahara distros illegal ban. Fraunhofer MP3 ekai Sinhala mokakhari packages tikak combine karala release karanawa.
    Hanthana Linux, ara Naveen kiyana dial eka karana release eka.. Me okkoma repacks witharai ban.

    dpkg-configure karala thiyenne godak packages. Config karapu ekawath danne na samahara settings.
    OS Distro ekak hadana eka newei ban wade. Sinhala software hadana eka arenna kawda collaborate wenne international community ekath ekka? Open software wenne ehemai. Nathuwa t shirt adagena Facebook group hadagena desktop eke screenshot dammata madi.

    Developers la use karanne Linux lu. Dan Othana kee denek Linux packages contribute karala thiyenawa da?
    Mama machan vetted developer kenek. Code release access thiyenawa. Security team eke innawa. (Ape open source projects wala). Mentor karala thiyenawa workshops lankawen pita pawa. Mama karata api nisa kiyanawa newei ban.

    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔය ලංකාවෙ උන් හදන ඒවට dristos කියලා කියන්න බැහැ බන් උන් ඕව කරන්නෙ එක කෝඩ් ලයින් එකක් වත් වෙනස් කරන්නෙ නැතිව. ඕකට කියන්නෙ linux remastering කරනවා කියලා ඕක කරන්න ටූලස් තියනවා, දැනට තියන උබුන්ටු වගේ එකක් අරගෙන ඩිෆෝල්ට් එන්නෙ නැති සොෆ්වයා, පැකේජස් දාලා ආපහු ඉමේජ් එකක් විදියට රි පැක් කරනවා. මේක කරන්න මහා ලොකු පොරක් වෙන්න ඕන නැහැ පොඩි ලමයෙක්ට වුනත් කරන්න පුලුවන් (අපි එකපාරක් එක්සිබිශන් එකකට ඔහොම එකක් හදලා ෆ්‍රී සීඩී ආපු අයට දුන්නා)

    :yes:

    :yes: e wunata un ge show off eka balanna epai. Linus wage tak denne.
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0

    මෙන්න බලපන් මේ සයිට් එකෙන් පුලුවන් ඕකුන් කරනවා වගේ Linux Os එකකුයි වෙබ් බ්‍රවුසර් එකකුයි හදන්න. https://susestudio.com
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙන්න බලපන් මේ සයිට් එකෙන් පුලුවන් ඕකුන් කරනවා වගේ Linux Os එකකුයි වෙබ් බ්‍රවුසර් එකකුයි හදන්න. https://susestudio.com

    Apith gahamuda ElakiriOS ekak? ETA passe Facebook page ekak hadamu. Api hamoma anonymous mask eka profile photo ekata dagamu. Windows walata baninna one palu yanna. Kawruhari prashnayak ahuwoth Google karala copy paste karamu.
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    :yes: e wunata un ge show off eka balanna epai. Linus wage tak denne.

    උබ කියන එකේ ඇත්ත සමහර උන් ඉන්නවා Linux කියලා මැරෙන්න හදන උන්. දන්නවා වගේ හොදටම කෑ ගහනවා දන්න දේකුත් නැහැ අපි උදව්වක් එල්ලුවාම. ඔය Linux වල එක එක ඒවා Install කරන්න එක එක මල කෝලන් කරන්න ඕනේ කොහොමද බන් ලේසි වෙන්නේ එතකොට.

    මම Linux පවිචේ කරන්නේ වයිරස් එන්නේ නැති නිසයි , මගේ RAM එක අඩු නිසයි Drivers නැති නිසයි
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    Apith gahamuda ElakiriOS ekak? ETA passe Facebook page ekak hadamu. Api hamoma anonymous mask eka profile photo ekata dagamu. Windows walata baninna one palu yanna. Kawruhari prashnayak ahuwoth Google karala copy paste karamu.

    හි හි එල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    :yes: e wunata un ge show off eka balanna epai. Linus wage tak denne.
    :yes::yes:
     අනිත් එක ලංකාවෙ උන් ලිනක්ස් දාගෙන මහා ලොකුවට කෑගැහුවට ගොඩක් උන් පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ. කොහොමත් ශෝ එකට තමයි ලිනක්ස් දාගන්නේ, දාලා තියන සේරම තීම් මැනෙජර්ස්, ඉෆෙක්ට්ස්, අයිකන්ස්, ඩොක්ස් දාගෙන ඉන්නවා, ලිනක්ස් වල කස්ටමයිසේශන් කියන්නෙ මේ වගේ විශුවල් ඉෆෙක්ට් දාන කියලා තමයි හිතාගෙන ඉන්නෙ ඒ කරලා හැසිරෙන්නෙ ඉන්නෙ හෙනම ගීක් පොරක් කියලා. ඔහොම කෑගැහුවෙ නැති වුනාට ගොඩක් කම්පැනි වල ඉන්න නෙට්වර්ක් ඇඩ්මින්ලා ඔය ශෝ එක දාන ලිනක්ස් කාරයොන්ට වඩා සෑහෙන්න ලිනක්ස් දන්නවා. සාමාන්‍යෙන් ලිනක්ස් ගැන ඔය මහා ලොකුවට කතා කරන්නෙ ලිනක්ස් දාගනිපු අලුත් තියන ආතල් එකට.ඔහොම දාගත්තට ඔය එකෙක් වත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරයිද දන්නෙ නැහැ.

    අනිත් එක මම අවුරුදු 4ක විතර සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරනවා ඒ වුනත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්.

    මමත් ලිනක්ස් වල ගොඩක් වැඩ කරලා තියනවා. මම කරලා තියන වැඩ වලින් වින්ඩෝස් වල කරන්න බැහැ කියලා හම්බ වෙලා තියෙන්නෙ 1ක් 2ක් වගේ විතරයි එකක් තමයි Android NDK එක පාවිච්වි කරලා සමහර ලිනක්ස් C/C++ ලයිබ්‍රීස් ඇන්ඩ්‍රොයිඩ් වලට බිල්ඩ් කරන්න බැහැ. අනිත් හැම දෙයක්ම කරන්න පුලුවන්.
    දැනට මැක් OS යූස් කරන්නෙ ලිනකස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් Mac OS එකේ කරන්න පුලුවන් වින්ඩෝස් වලට තියන සොෆ්ට්වෙයා ගොඩක් Mac OS එකට තියනවා අනිත් එක මැක් Exclusive සොෆ්ට්වෙයා ගොඩක් තියනවා.

     අවසානෙට කියන්න තියෙන්නෙ සරල යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චියට ලිනක්ස් කියන්නෙ වින්ඩොස් හරි මැක් හරි තරම් හොද ඔප්ශන් එකක් නෙමෙයි. ටිකක් ප්‍රෝගැමින් ගැන දන්න කමාන්ඩ් ලයින් එක හුරු එකෙක්ට නම් ලිනක්ස් එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් ඒ වුනත් වින්ඩෝස් මැක් තරම් ලේසියෙන් බැහැ (ඔය පුරුදු වුනාට පස්සෙ ලේසියි කිවුවට :lol:).
     
    • Like
    Reactions: Ayeshlive

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    linux නොර්මල් users ලට ගෑලපෙන ඔස් එකක් නෙමෙ එක advanced දෙවල් දන්න උන්ට තියන ඔස් එකක් කියල තමඉ මගෙ අදහස....linux වගෙ නෙමෙ mac os ,pc වලට දාන්න පුලුවන් නම් පට්ට එකෙ linux වගෙම terminal එකකුත් තියනවනෙ අපරාදෙ අනික user friendly
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :yes::yes:
    අනිත් එක ලංකාවෙ උන් ලිනක්ස් දාගෙන මහා ලොකුවට කෑගැහුවට ගොඩක් උන් පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ. කොහොමත් ශෝ එකට තමයි ලිනක්ස් දාගන්නේ, දාලා තියන සේරම තීම් මැනෙජර්ස්, ඉෆෙක්ට්ස්, අයිකන්ස්, ඩොක්ස් දාගෙන ඉන්නවා, ලිනක්ස් වල කස්ටමයිසේශන් කියන්නෙ මේ වගේ විශුවල් ඉෆෙක්ට් දාන කියලා තමයි හිතාගෙන ඉන්නෙ ඒ කරලා හැසිරෙන්නෙ ඉන්නෙ හෙනම ගීක් පොරක් කියලා. ඔහොම කෑගැහුවෙ නැති වුනාට ගොඩක් කම්පැනි වල ඉන්න නෙට්වර්ක් ඇඩ්මින්ලා ඔය ශෝ එක දාන ලිනක්ස් කාරයොන්ට වඩා සෑහෙන්න ලිනක්ස් දන්නවා. සාමාන්‍යෙන් ලිනක්ස් ගැන ඔය මහා ලොකුවට කතා කරන්නෙ ලිනක්ස් දාගනිපු අලුත් තියන ආතල් එකට.ඔහොම දාගත්තට ඔය එකෙක් වත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරයිද දන්නෙ නැහැ.

    අනිත් එක මම අවුරුදු 4ක විතර සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරනවා ඒ වුනත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්.

    මමත් ලිනක්ස් වල ගොඩක් වැඩ කරලා තියනවා. මම කරලා තියන වැඩ වලින් වින්ඩෝස් වල කරන්න බැහැ කියලා හම්බ වෙලා තියෙන්නෙ 1ක් 2ක් වගේ විතරයි එකක් තමයි Android NDK එක පාවිච්වි කරලා සමහර ලිනක්ස් C/C++ ලයිබ්‍රීස් ඇන්ඩ්‍රොයිඩ් වලට බිල්ඩ් කරන්න බැහැ. අනිත් හැම දෙයක්ම කරන්න පුලුවන්.
    දැනට මැක් OS යූස් කරන්නෙ ලිනකස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් Mac OS එකේ කරන්න පුලුවන් වින්ඩෝස් වලට තියන සොෆ්ට්වෙයා ගොඩක් Mac OS එකට තියනවා අනිත් එක මැක් Exclusive සොෆ්ට්වෙයා ගොඩක් තියනවා.

    අවසානෙට කියන්න තියෙන්නෙ සරල යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චියට ලිනක්ස් කියන්නෙ වින්ඩොස් හරි මැක් හරි තරම් හොද ඔප්ශන් එකක් නෙමෙයි. ටිකක් ප්‍රෝගැමින් ගැන දන්න කමාන්ඩ් ලයින් එක හුරු එකෙක්ට නම් ලිනක්ස් එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් ඒ වුනත් වින්ඩෝස් මැක් තරම් ලේසියෙන් බැහැ (ඔය පුරුදු වුනාට පස්සෙ ලේසියි කිවුවට :lol:).

    මේ කියල තියෙන්නේ අගේ ට. computer එකෙන් කරන්න වෙන දෙයක් නැතුව වේලෙන පිරිසක් තමයි ලංකාවේ linux fans ල බහුතරය. ඔක්කොමල නෙවෙයි එළකිරි කොටසකුත් ඉන්නවා.

    මගේ 7 years බන් experience දැන්. windows නැත්තම් mac osx. කව්රුත් server එකේ දුවන නිසා linux දන්නවා හොදට. නැතත් perating system එක නෙවෙයි අවශ්‍ය packages අපිම select කරලා තමයි stack එක හදාගන්නේ.

    mac වල public key authentication එහෙම වැඩ ලෙසට ම. user permissions තියෙන්නෙත් linux විදිහටමයි.linux fork එකක් ම නේ. mac, windows වලට බන බන මොකක්හරි ui extension එකක් දාගෙන ඒක දිහා බල බල නාස්ති කරන්න වෙලාවක් තියෙන්නෙත් ඉතින් linux fans ල ට තමයි. developers ල use කරන්නේ මේකම තමයි කියල හිතාගෙන ඒ software දාගත්තට programming පුළුවන් වෙන්නේ නෑ නේ....
    රේප් 7+ මචන්.
     
    උන් Linux දාගත්තට අපිට අවුලක් නැහැ කියවන්නේ නැතුව දැන් Windows උන් Windows දාගත්තා කියලා කියවන්නේ නැහැනේ Linux උන්ට එහෙම ඉන්න බැහැ නිකන් කෑ ගහනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes:
    අනිත් එක ලංකාවෙ උන් ලිනක්ස් දාගෙන මහා ලොකුවට කෑගැහුවට ගොඩක් උන් පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ. කොහොමත් ශෝ එකට තමයි ලිනක්ස් දාගන්නේ, දාලා තියන සේරම තීම් මැනෙජර්ස්, ඉෆෙක්ට්ස්, අයිකන්ස්, ඩොක්ස් දාගෙන ඉන්නවා, ලිනක්ස් වල කස්ටමයිසේශන් කියන්නෙ මේ වගේ විශුවල් ඉෆෙක්ට් දාන කියලා තමයි හිතාගෙන ඉන්නෙ ඒ කරලා හැසිරෙන්නෙ ඉන්නෙ හෙනම ගීක් පොරක් කියලා. ඔහොම කෑගැහුවෙ නැති වුනාට ගොඩක් කම්පැනි වල ඉන්න නෙට්වර්ක් ඇඩ්මින්ලා ඔය ශෝ එක දාන ලිනක්ස් කාරයොන්ට වඩා සෑහෙන්න ලිනක්ස් දන්නවා. සාමාන්‍යෙන් ලිනක්ස් ගැන ඔය මහා ලොකුවට කතා කරන්නෙ ලිනක්ස් දාගනිපු අලුත් තියන ආතල් එකට.ඔහොම දාගත්තට ඔය එකෙක් වත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරයිද දන්නෙ නැහැ.

    අනිත් එක මම අවුරුදු 4ක විතර සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරනවා ඒ වුනත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්.

    මමත් ලිනක්ස් වල ගොඩක් වැඩ කරලා තියනවා. මම කරලා තියන වැඩ වලින් වින්ඩෝස් වල කරන්න බැහැ කියලා හම්බ වෙලා තියෙන්නෙ 1ක් 2ක් වගේ විතරයි එකක් තමයි Android NDK එක පාවිච්වි කරලා සමහර ලිනක්ස් C/C++ ලයිබ්‍රීස් ඇන්ඩ්‍රොයිඩ් වලට බිල්ඩ් කරන්න බැහැ. අනිත් හැම දෙයක්ම කරන්න පුලුවන්.
    දැනට මැක් OS යූස් කරන්නෙ ලිනකස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් Mac OS එකේ කරන්න පුලුවන් වින්ඩෝස් වලට තියන සොෆ්ට්වෙයා ගොඩක් Mac OS එකට තියනවා අනිත් එක මැක් Exclusive සොෆ්ට්වෙයා ගොඩක් තියනවා.

    අවසානෙට කියන්න තියෙන්නෙ සරල යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චියට ලිනක්ස් කියන්නෙ වින්ඩොස් හරි මැක් හරි තරම් හොද ඔප්ශන් එකක් නෙමෙයි. ටිකක් ප්‍රෝගැමින් ගැන දන්න කමාන්ඩ් ලයින් එක හුරු එකෙක්ට නම් ලිනක්ස් එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් ඒ වුනත් වින්ඩෝස් මැක් තරම් ලේසියෙන් බැහැ (ඔය පුරුදු වුනාට පස්සෙ ලේසියි කිවුවට :lol:).

    My primary os is Ubuntu :sorry: I'm doing python :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    open source කියන්නේ එකක් නොමිලේ දෙනව කියන්නේ තව එකක් බං :)
    නොමිලෙ දුන්නට අපිට වින්ඩෝස් ඩිවලොප් කරන්න බෑ උන් කෝඩ් එලියට දාන්නෑ

    Open source kiyanne open source ban :D Open source nam onama kenekta fork karanna puluwan project eka..ethakota windows wala place eka nathi wenawane..aluth operating system hadai...hariyata ara red hat ekata centos hadanwa wage :yes: ethakota windows based open source os ei :yes: linux adu wei..mokda linux walata wada kohoma karath windows issarahin inne. :) un commercial ne...

    linux personal computing level ekata ena eka hodai kiyalai mama kiyanne amaruwen amaruwen hari...ehema unama thamai microsoft unta cometition ekak enne...monopoly eka nathi wenawa...ganan ehema reasonable wenawa..

    danatath eka wela thiyenne godak durata...

    anika microsoft karaya me kapeta oka free denne na :no: un first year eka free upgrade karala denawa windows 10 walata..ita passe pay karanna one..ekath un karanne chinese un gana balala...china wala miliyana ganan pirate copies thiyenawa...

    hithapan 1 million first year free deela, second yr ungen 50% pay karala upgrade karath unta profit..mokada ehemath nowunanam china un digatama pirate ne use karanne..

    windows open source karanawada nadda kiyala mama danne nam na..mama danne un windows 10 upgrade eka gana witharai...
     
    free denawa kiyala juny wala edan hama site ekama tiynva ban. un ita pasa salli hoyganna phone tab vikunalalu , juny wala aluth os ekk enawalu eka edan esarhata tiynna hama os ekkma free lu. ubalage laga tiynna hora ewath update karalla origanl karanna puluvn kiyalai un kiyanna oya gana Micosoft web site ekath dala tiynva gihin balapan