සුදු මහත්තයා;7388343 said:උබුන්ටු ( ලිනක්ස් ) එක්ක වැඩ කරන අය කව්ද ඉන්නේ...
වැඩ කාරයො ඉන්නවනම් මෙතන පෝස්ට් කරන්න![]()
live cd ganne kohomada bun?
see : http://elakiri.com/forum/showthread.php?t=129656සුදු මහත්තයා;7388440 said:ela ela.. thawa kawda inne ??


Simple answer : you cant.අනේ මට උබුන්ටු වලට ජාවා ඉන්ස්ටෝල් කරගන්න ඕන. මා ලඟ තියෙනව netbeans එකෙන් එවපු ඩී.වී.ඩී එකක්. ඒකෙ මේ package ටික තියෙනවා.
jdk-6u14-linux-x64-rpm.bin
jdk-6u14-linux-x64.bin
jdk-6u14-linux-i586-rpm.bin
jdk-6u14-linux-i586.bin
මෙවයෙන් කොයි එකද ඉන්ස්ටෝල් කරගන්න ඕන. කොහොමද ඒක කරන්නෙ. උබුන්ටු සයිට් එකේ තියෙන්නෙ ඔන් ලයින් ඉන්ස්ටෝල් කරන විදිහනෙ..මට ස්පීඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නෑ.තේරෙන්න කියල දෙනවද ?
අනේ මට උබුන්ටු වලට ජාවා ඉන්ස්ටෝල් කරගන්න ඕන. මා ලඟ තියෙනව netbeans එකෙන් එවපු ඩී.වී.ඩී එකක්. ඒකෙ මේ package ටික තියෙනවා.
jdk-6u14-linux-x64-rpm.bin
jdk-6u14-linux-x64.bin
jdk-6u14-linux-i586-rpm.bin
jdk-6u14-linux-i586.bin
මෙවයෙන් කොයි එකද ඉන්ස්ටෝල් කරගන්න ඕන. කොහොමද ඒක කරන්නෙ. උබුන්ටු සයිට් එකේ තියෙන්නෙ ඔන් ලයින් ඉන්ස්ටෝල් කරන විදිහනෙ..මට ස්පීඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නෑ.තේරෙන්න කියල දෙනවද ?
Simple answer : you cant.
The ones in your CD is for RPM based distros (Redhat, Fedora, Suse, CentOS, etc) and not for .deb based distros (Debian, Ubuntu, Mepis, Mint, etc).
Install java JDK from the ubuntu repositories. It'll install all necessary components. If you are on ADSL, it'll probably take 15 minutes to download the components.

but he hasn't speed net connection 
sudo apt-get install sun-java6-jre sun-java6-plugin
java -version

සුදු මහත්තයා;7388579 said:but he hasn't speed net connection
oyaa gawa tikak hari speed connection ekak tiyenawanam mehema try karanna terminal eke...
download unata passe install wenna patan ganiy.
eta passe
gahala balanna java hariyata install welada kiyala...![]()