Lions in Gujarat CCTV සිංහල ඇඟ සලිත වුනා

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    India lions innawada? koti nam innawa India purama.
    Rata road eke Yana ekek hitiyoth iwarayne bn :confused:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,197
    34,808
    113
    සිංහලු පැවත එන්නේ සිංහ Caරි බිඳුවකින් නිසා සිංහලුන්ට නම් සිංහයෝ නිය පිටින් පාරක් ගහන්නේ නෑ
     
    • Love
    Reactions: ChoronaSottiya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    සිංහලු පැවත එන්නේ සිංහ Caරි බිඳුවකින් නිසා සිංහලුන්ට නම් සිංහයෝ නිය පිටින් පාරක් ගහන්නේ නෑ
    උබ නේද @ruchira55 එකෙන් ලෝග් වෙන්නේ ගොන් කැරියා🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    මේකෙ දැන් දවස් තුනකට විතර කලින් දාලා තිබ්බෙ ඕකෙ ඔරිජිනල් ෆුටේජ් එක.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    India lions innawada? koti nam innawa India purama.
    ඉන්දියාවෙ නැති එකෙක් නෑ. ආසියානු සිංහයො, leopards,Asiatic cheetah,Tigers, Hyena ,wild dogs, වලසුන් වර්ග 5ක් ඉන්නවා.
    Rata road eke Yana ekek hitiyoth iwarayne bn :confused:
    Animal planet එකේ පෙන්නුවා උන් මිනිස්සුන්ට වැඩිය attack කරන්නෙ නෑ, බයිසිකල් වල මිනිස්සු උන් ළගින්ම යනවා. මිනිස්සු එක්ක ඉදලා හුරු වෙලා වගේ. ඒත් රෑකට තනියම යනකොට වගේ සෙට් උනොත් නම් කියන්ඩ බෑ.


    බල්ලා ලාවට චායාව විතරයි දැක්කෙ. 🙂
    ------ Post added on Aug 17, 2024 at 10:19 AM
     
    • Wow
    Reactions: alex007