මේක නම් අහන්නත් ලැජ්ජයි
හරියටම දන්න කෙනෙක් කියන්න
වුනා
වුණා
උනා
මේ කියන තුනෙන් කෝක ද හරි. මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත්වල ද කොහෙ දෝ උනා කියලා තියෙනවාත් දැකලා තියෙනවා. ඒ වගේම වුනා වුණා කියන ඒවත් තැනින් තැන මතකයි. ඉස්කෝලේ පන්තියේ සිංහල දැන් මතක නෑ. විදිමත්ව දන්න කෙනෙක් විස්තර ඇතුව කිව්වොත් වටිනවා.