India lions innawada? koti nam innawa India purama.
ඉන්දියාවෙ නැති එකෙක් නෑ. ආසියානු සිංහයො, leopards,Asiatic cheetah,Tigers, Hyena ,wild dogs, වලසුන් වර්ග 5ක් ඉන්නවා.
Rata road eke Yana ekek hitiyoth iwarayne bn
Animal planet එකේ පෙන්නුවා උන් මිනිස්සුන්ට වැඩිය attack කරන්නෙ නෑ, බයිසිකල් වල මිනිස්සු උන් ළගින්ම යනවා. මිනිස්සු එක්ක ඉදලා හුරු වෙලා වගේ. ඒත් රෑකට තනියම යනකොට වගේ සෙට් උනොත් නම් කියන්ඩ බෑ.
බල්ලා ලාවට චායාව විතරයි දැක්කෙ.

------
Post added on Aug 17, 2024 at 10:19 AM