Lipo Battery ගන්න තැනක්.

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    176455_9067000281-0.jpg


    යාලුවනේ මට නුවර හොඳ Lipo Battery ගන්න පුළුවන් place එකක් දන්නවද? විජිත එකෙන් 8000ක් දීලා 3300 එකක් ගත්තා මාස තුනකින් Battery එක ලෙල්ල හුටන් වුණා :sorry:. දැන් 3 cell එක පෙන්නන්නෙ 2 cell කියලා :baffled: (balance charger එකක් use කරන්නේ. Battery එකේ අවුලක්).
    කොළඹින් ගෙන්නන්න පුළුවන් තැනක් හරි කමක් නෑ.
    monadata bro uba meka use kranne
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    machn parana battery pack eka thiyenawa nam eka galawapan
    galawala cell aran dapan oke atthe 18650 batterys

    18650 battery ekak 300k wei uparima