LIQUID Cooler Help

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ

    මම MSI MAG CORELIQUID 240R එකක් ගත්තා. එකේ කූලර් එකෙන් එන්නේ 3pin RGB Cable එකක්. MB එකේ තියෙන්නේ 4pin එකක් RGB. B450 GAMING PLUS MAX. මේකට මොකක්ද කරන්න පුලුවන්.​

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    3pin වලින් ෆෑන් ස්පීඩ් කන්ට්‍රෝල් වෙන්නෙ නෑ
    ලික්විඩ් කූලර් එකක් නිසා අවුලක් නැති වෙයි
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    3pin වලින් ෆෑන් ස්පීඩ් කන්ට්‍රෝල් වෙන්නෙ නෑ
    ලික්විඩ් කූලර් එකක් නිසා අවුලක් නැති වෙයි
    RGB වැඩ නැහැ නේ. ඒකයි අවුල
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    මම MSI MAG CORELIQUID 240R එකක් ගත්තා. එකේ කූලර් එකෙන් එන්නේ 3pin RGB Cable එකක්. MB එකේ තියෙන්නේ 4pin එකක් RGB. B450 GAMING PLUS MAX. මේකට මොකක්ද කරන්න පුලුවන්.​

    3pin enne ARGB controller eka. MB eke athi "Add Gen" port eka 3pin. ekata plug karanna.