Questions liquor වල අන්තර්ගතය - local brands

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ජින් - berry
    වොඩ්කා - wheet
    විස්කි - barley, rice

    වගේ දේවල් ගත්තම ජින් හදන්නේ බේරී වලින් කියමුකෝ
    ලෝකල් බ්‍රෑන්ඩ් නම් ඒවගේ මොනවද බන් තියෙන්නේ

    ඉම්පෝර්ට් කරලා දානවද නැත්නම් කසිප්පු වගේ දානවද දන්නේ නැහැ නේද බන්
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,178
    31,917
    113
    ජින් - berry
    වොඩ්කා - wheet
    විස්කි - barley, rice

    වගේ දේවල් ගත්තම ජින් හදන්නේ බේරී වලින් කියමුකෝ
    ලෝකල් බ්‍රෑන්ඩ් නම් ඒවගේ මොනවද බන් තියෙන්නේ

    ඉම්පෝර්ට් කරලා දානවද නැත්නම් කසිප්පු වගේ දානවද දන්නේ නැහැ නේද බන්
    Chemical
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    දැන් ඒව මළ ජරාව 🤢
    ලංකාවේ එකයි හොඳ පොල් අරක්කු ගහන එක
    අම්බලන්ගොඩ තියෙන Distilleries එකද මන්ද ඒක
    .
    හරියටම මතක නෑ 😑
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    hamadama hawasata wela pallehata yanawa penawa:eek:
    ඒ යන්නෙ බොන්නයැ. :sneaky:

    63258745087a0f69a759ba9958288010.gif
     
    • Like
    • Love
    Reactions: animation and NRTG

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    Idala Hitala chemical tikakuth beepalla bn. Pol theluth kaapu ubalata apita chemical monawada.
     
    • Like
    Reactions: NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ලෝකල් බියර් ත් කේස් ද ?
    හාල් ලොරිනම් උන් ගන්නවා
     
    • Like
    Reactions: NRTG