1 this is same for international brands right?ethanol + water + flavours
Chemicalජින් - berry
වොඩ්කා - wheet
විස්කි - barley, rice
වගේ දේවල් ගත්තම ජින් හදන්නේ බේරී වලින් කියමුකෝ
ලෝකල් බ්රෑන්ඩ් නම් ඒවගේ මොනවද බන් තියෙන්නේ
ඉම්පෝර්ට් කරලා දානවද නැත්නම් කසිප්පු වගේ දානවද දන්නේ නැහැ නේද බන්
ඔය දහජරාව මං කවදාවත් කටේ තියලත් නෑ, ඉදිරියට කටේ තියන්න බලාපොරොත්තුවකුත් නෑ, මහත්තයො.
hamadama hawasata wela pallehata yanawa penawaඌ බොනවාද![]()

yanakota 2WD - - - - enakota 4WDඒ යන්නෙ බොන්නයැ.
![]()
