ekane bnමහ විකාර වැඩ ඕවා. ඉස්සර scientists ලා තමන් නිදහසේ හිතල හිතල දෙයක් හොයාගෙන අනිත් උන්ටත් මේක කියන්න ඕනෙ කියල හිතල ලියපු පේපර්ස් දැන් මිනිස්සු ෆෝමැට් එකක් කරගෙන බලෙන් පටවනව අනිත් උන්ගෙ ඇගේ. දැන් දෙයක් හොයාගන්නත් කලින් පේපර් එකේ බාගයක් ලියන්නෙ. කිසි තේරුමක් නෑ බොරුව පිරිල.


