මොකක්ද මේ Litro Premium Hybrid කියන්නේ ?
ගත්තු අය ඉන්නවද ?
පරිමාවක් සදහන් කරන්නේ අන්තර්ජාතික ක්රමයට අනුකුලවද ?
දන්නා අය විස්තර කියන්න ?
ගත්තු අය ඉන්නවද ?
පරිමාවක් සදහන් කරන්නේ අන්තර්ජාතික ක්රමයට අනුකුලවද ?
දන්නා අය විස්තර කියන්න ?

මිනුම් කරලා නැතිද දන්නේ නැහැ .Petrolium gas එකේ ගණත්වය ඕනි වෙයිද දන්නේ නැහැ 