Litro Premium Hybrid

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මොකක්ද මේ Litro Premium Hybrid කියන්නේ ?
    ගත්තු අය ඉන්නවද ?
    පරිමාවක් සදහන් කරන්නේ අන්තර්ජාතික ක්‍රමයට අනුකුලවද ?
    දන්නා අය විස්තර කියන්න ?

    174458492_1361442937567026_4245446555718607759_n (1).jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    75d79066f9bb233c5a355ae09603cea2.jpg

    අනේ මන්දාබන්, සමහරු මේ චාර්ට් බලන් කියනවා හන්ගලාමිල වැඩිකරලලු මොකද 12.5 kg නේ තිබ්බෙ ගෙවල්වල T:12.9 කියන්නේ මොකක්ද?
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    PrEMiuM hyBRiD කියපු ගමන් මේකනං ඇන්දිල්ලක්ම වෙන්න ඕන කියල තමා හිතෙන්නෙ :lol:
     
    • Haha
    • Like
    Reactions: eksudda and Voltage

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    සොයාගත් තොරතුරු

    ගෑස් සිලින්ඩරයේ යකඩ බර Tare weight = 12.9KG (12.9T )
    ගෑස් වල බර =12.5kg
    අලුතින් හදුන්ව දුන් සිලින්ඩරය 18L ද්‍රව ගෑස් ප්‍රමණයක් අඩංගු වේ
    එහි මිල 12.5kg ගෑස් සිලින්ඩරයේම මිල වන 5490/- කි
    පිරවුම් මිල සාමන්‍ය මිල වන 1493/- ට වඩා 100/- පමණ අඩුවෙනි එනම් 1395/- ක් පමණවේ
     
    Last edited:
    • Like
    Reactions: gcloud

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    bump

    සොයාගත් තොරතුරු

    ගෑස් සිලින්ඩරයේ යකඩ බර Tare weight = 12.9KG (12.9T )
    ගෑස් වල බර =12.5kg
    අලුතින් හදුන්ව දුන් සිලින්ඩරය 18L ද්‍රව ගෑස් ප්‍රමණයක් අඩංගු වේ
    එහි මිල 12.5kg ගෑස් සිලින්ඩරයේම මිල වන 5490/- කි
    පිරවුම් මිල සාමන්‍ය මිල වන 1493/- ට වඩා 100/- පමණ අඩුවෙනි එනම් 1395/- ක් පමණවේ
    kalin thibba ගෑස් සිලින්ඩරයේ ද්‍රව ගෑස් ප්‍රමණය????
    අලුතින් හදුන්ව දුන් ගෑස් සිලින්ඩරයේ ගෑස් වල බර???
    ------ Post added on Apr 22, 2021 at 1:41 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    Oke gas pramanaya adui kiyala thamai gas kade kolla kiuwe.
    Mokada anduwen mila wadi karanna ba kiyapu nisa un gas pramanaya adu karala kiyala.

    ඉතින් regular එකත් තාම තියෙනවනෙ
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    bump

    kalin thibba ගෑස් සිලින්ඩරයේ ද්‍රව ගෑස් ප්‍රමණය????
    අලුතින් හදුන්ව දුන් ගෑස් සිලින්ඩරයේ ගෑස් වල බර???
    ------ Post added on Apr 22, 2021 at 1:41 PM
    හොද ප්‍රශ්නයක් හොයලා බලන්න ඕනි :) මිනුම් කරලා නැතිද දන්නේ නැහැ .Petrolium gas එකේ ගණත්වය ඕනි වෙයිද දන්නේ නැහැ :P