Little England (Nuwara Eliya)

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
මොන හුයන්නක්ද බන් මේ???

පුංචි අරාබිය.... පුංචි රෝමය... පුංචි එන්ගලන්තය...

මොනවද මේ??? යකෝ මේ ලංකාව... මේ රටට සමාන කරන්න බෑ වෙන මොන රටක්වත්....
:yes::yes::cool:
 

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    677
    645
    93
    මචො ගිහින් නැවතුන හොටලේ ගැනත් විස්තර ටිකක දාන්ඩො....ගනන් කොහොමද..කැම එහෙම ...

    Sorry kollo mata yana habuna ahabu chance eke ganne gana dana na habi kollo foods name gane Nuwara eliya