bumpලංකාවෙ හදවත් වල සිදුරු සහිතව ළමයි 3000 කට වඩා ඉපදෙනවා.එහෙත් රිජ්වේ ආර්යා හොස්පිටල් එකේ පහසුකම් තියෙන්නේ වසරකට උපරිම සැත්කම් 1400 ක් කරන්න විතරයි. පිටරට ගිහින් සැත්කම කලොත් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් විතර හොස්පිටල් චාජස් විතරක් යනවා. ඉතින් ලංකාවෙ සැත්කම් දෙකක් කරන්න තියෙන ලමයන්ගේ ඒවා නොකර එක් සැත්කමක් තියෙන ඒවා විතරයි කරන්නේ පහසුකමි අවම නිසා. ඇත්තටම ඒ වෝඩ් එකේ ඇදන් 13 යි තියෙන්නේ.
දන්නවද මේ නිසා වයස අවු 03 ට අඩු අහින්සක දුප්පත් කුඩා දරුපැටව් 1600 කට වැඩි ප්‍රමාණයකට කණගාටුවෙන් වුවත් මියයාමට ඉඩ හරින්න වෙනවා.
මේකට විසදුමක් විදියට ඒ රෝහල් භුමියේම තට්ටු දහයක සියලු පහසුකම් සහිත රෝහලක් ඉදි කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකට යන සම්පුර්ණ වියදම කෝටි 200 ක්. හදන්නේ නේවි එකේ ඉංජිනියර්ස්ලා. ඉතින් අපේ ඇමති !@#$%^ ට කාර් ගන්න සල්ලි තිබුනට රජයෙන් මේක කලොත් මුදල් නැති නිසා අවුරුදු 15 කට වඩා වැඩි කාලයක් යනවා කියනවා. එතකොට දැන් ලිස්ට් එකේ ඉන්න 6000 ක ළමයි ටිකයි අවුරුද්දකට අලුතින් ඇඩි වෙන ළමයි 1600 යි නිකන්ම මැරිලා යන්න වෙයි.
හොස්පිටල් එක හැදුවම එක සැත්කමකට යන වියදම රු 10000 දක්වා අඩු වෙනවා.
අපි ලගදි ශ්‍රද්ධා ටිවි එකත් එක්ක එකතු වෙලා කොළඹදි ලොකු කැම්පේන් එකක් කලා මේකට ෆන්ඩ්ස් හොයන්න. එදා අපි එකතු වෙලා ලක්ෂ 42 ක් එකතු කරලා දුන්නා. (Feeling HappY)
ඒ වගේම පෙබරවාරි 19 නෙලුම් පොකුණේ තිබුන යොවුන් දහම් සක්මණ සදහම් වැඩසටහනේදි අපි කරපු කැම්පේන් එකේ විඩියෝ එක පෙන්නලා ඒකට ආපු රවියගෙන් රු කෝටි 25 ක මුල්‍යාධාරයක් අරන් දෙන්නත් අති පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ සමත් වුනා. සාදු සාදු සාධු.
ඉතින් ආයෙත් කැම්පේන් එකක් තිබුනොත් කියන්නම්, අපිත් එක්ක එකතු වෙන්න කැමති යාලුවො පී.එම් එකක් දාන්න. පුලුවන් වුනොත් සෙට් කරන්නම්.
ලංකාවෙ හදවත් වල සිදුරු සහිතව ළමයි 3000 කට වඩා ඉපදෙනවා.එහෙත් රිජ්වේ ආර්යා හොස්පිටල් එකේ පහසුකම් තියෙන්නේ වසරකට උපරිම සැත්කම් 1400 ක් කරන්න විතරයි. පිටරට ගිහින් සැත්කම කලොත් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් විතර හොස්පිටල් චාජස් විතරක් යනවා. ඉතින් ලංකාවෙ සැත්කම් දෙකක් කරන්න තියෙන ලමයන්ගේ ඒවා නොකර එක් සැත්කමක් තියෙන ඒවා විතරයි කරන්නේ පහසුකමි අවම නිසා. ඇත්තටම ඒ වෝඩ් එකේ ඇදන් 13 යි තියෙන්නේ.
දන්නවද මේ නිසා වයස අවු 03 ට අඩු අහින්සක දුප්පත් කුඩා දරුපැටව් 1600 කට වැඩි ප්‍රමාණයකට කණගාටුවෙන් වුවත් මියයාමට ඉඩ හරින්න වෙනවා.
මේකට විසදුමක් විදියට ඒ රෝහල් භුමියේම තට්ටු දහයක සියලු පහසුකම් සහිත රෝහලක් ඉදි කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකට යන සම්පුර්ණ වියදම කෝටි 200 ක්. හදන්නේ නේවි එකේ ඉංජිනියර්ස්ලා. ඉතින් අපේ ඇමති !@#$%^ ට කාර් ගන්න සල්ලි තිබුනට රජයෙන් මේක කලොත් මුදල් නැති නිසා අවුරුදු 15 කට වඩා වැඩි කාලයක් යනවා කියනවා. එතකොට දැන් ලිස්ට් එකේ ඉන්න 6000 ක ළමයි ටිකයි අවුරුද්දකට අලුතින් ඇඩි වෙන ළමයි 1600 යි නිකන්ම මැරිලා යන්න වෙයි.
හොස්පිටල් එක හැදුවම එක සැත්කමකට යන වියදම රු 10000 දක්වා අඩු වෙනවා.
අපි ලගදි ශ්‍රද්ධා ටිවි එකත් එක්ක එකතු වෙලා කොළඹදි ලොකු කැම්පේන් එකක් කලා මේකට ෆන්ඩ්ස් හොයන්න. එදා අපි එකතු වෙලා ලක්ෂ 42 ක් එකතු කරලා දුන්නා. (Feeling HappY)
ඒ වගේම පෙබරවාරි 19 නෙලුම් පොකුණේ තිබුන යොවුන් දහම් සක්මණ සදහම් වැඩසටහනේදි අපි කරපු කැම්පේන් එකේ විඩියෝ එක පෙන්නලා ඒකට ආපු රවියගෙන් රු කෝටි 25 ක මුල්‍යාධාරයක් අරන් දෙන්නත් අති පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ සමත් වුනා. සාදු සාදු සාධු.
ඉතින් ආයෙත් කැම්පේන් එකක් තිබුනොත් කියන්නම්, අපිත් එක්ක එකතු වෙන්න කැමති යාලුවො පී.එම් එකක් දාන්න. පුලුවන් වුනොත් සෙට් කරන්නම්.

Adeh maath giya Pettah wala thbuna campaign ekata...![]()
පට්ටනේ. අපේ සෙට් එක රු 40000 කට වඩා හොයලා දුන්නා. ඔයාලා කීයක් හෙව්වද?
මම දැන් මාස දෙකක පඩියෙන් 1000 ගානෙ 2000ක් දැම්ම, තිබ්බ සිම් වල ස්ටාර්පොයින්ට් ඔක්කොමත් දුන්න, පව් අහිංසක දරුවො බේරගන්න කරන්න පුලුවන් ලොකු උදවුවක්,
සමන්තභද්‍ර හිමිගෙ "බර්ත්ඩේ පාටි පුණ්ය්ත්සවය" දැක්ක ගමන්ම මට මතක් වුනේ ලිට්ල් හාර්ට් පව් බන්.. නාස්ති කරන හැම සතයක්ම දෙන්න හිතෙනව. අපි කෝල් කරන විනාඩියකින් ආණ්ඩුවට සත 50ක් විතර දෙනවනම් ඇමති වරුන්ට ආතල් ගන්න, මේවගේ දෙයකට වියදම් කලාම මොකෝ වෙන්නෙ

"සුභ උදෑසනක් ඔබ සැමට. හෙට සවස 3.30 ට රිජ්වේ ආර්යා ළමා රෝහලේදී Little Hearts කර්තව්‍ය වෙනුවෙන් මාධ්‍ය හමුවක් පැවැත් වෙනවා. සියලු දෙනාටම ආරාධනා කරනවා මෙයට උදව් කරන්න . ඊට පසුදා සිට අපි ආධාර එකතු කිරීම සඳහා නොයෙකුත් ක්‍රියාකාරකම් පටන් ගන්නවා මේ අහිංසක දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට අපි සියලු දෙනා එක් වෙමු."
![]()