ඇල්පිටිය අවිත්තාව මධ්‍යස්ථානයේ ප්‍රතිඵලය
===============================
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1261
අලියා 799
බුලත් කොලය 181
සීනුව 88
රාජා අලියා 4
නිල නොලත්
කෝ බං පිට අප්ඩේට් වෙනවා මේක දැන් මොකුත් නැහැනේ
යකෝ මම මේක ෆොටෝ ගහල දැම්ම අපේ ගෘප් චැට් එකක....එකේ ඉන්නවා නියම අලියෙක්. ගම්පහ UNP මන්ත්‍රී කෙනෙක් ගේ මස්සිනා....
උඋට පපුවේ අමාරුවක් හැදිලද කොහෙද.....ෆෝන් අන්සාර් කරන්නෙත් නෑ.....

පුදුම වෙන්න ඕන පොහොට්ටුව දිනුවට නෙමෙයි වැලි දාල ඇරලත් තාම යූඇන්පී එකට චන්දෙ දෙන 799 ක් ඉන්න එකට.
e asane unp henchayiyek athi
Sirawatama ban. Kurudu, tea naththata nathi karalath unp ekata chande dena un kiyanne un minissu nam wenna widiyak na.
කෝ බං පිට අප්ඩේට් වෙනවා මේක දැන් මොකුත් නැහැනේ

යකෝ මම මේක ෆොටෝ ගහල දැම්ම අපේ ගෘප් චැට් එකක....එකේ ඉන්නවා නියම අලියෙක්. ගම්පහ UNP මන්ත්‍රී කෙනෙක් ගේ මස්සිනා....
උඋට පපුවේ අමාරුවක් හැදිලද කොහෙද.....ෆෝන් අන්සාර් කරන්නෙත් නෑ.....
ඇඃ........
අලි පස්සේ පන්නනවද....

ඈ බල්ලො ඉලෙක්ෂන් ර්සිලට්ස් නිල වශයෙන් එනකම් හිටප්න්.ගිය පාරත් කලින් හැමනිල මැදමුලන බාල්කේ ඇමනිලා හිටියෙ