LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත්ගේ
    ටකරං තහඩුවයි,
    වැසිකිළි පෝච්චියටයි,
    සිමෙන්ති කොට්ටයට වඩා
    ජාතිය වටිනා බව කියලා දුන් ඇල්පිටියේ ජනතාවට ජාතියේ ප්‍රණාමය👍👍👍♥️

    :yes::yes:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සජිත්ගේ
    ටකරං තහඩුවයි,
    වැසිකිළි පෝච්චියටයි,
    සිමෙන්ති කොට්ටයට වඩා
    ජාතිය වටිනා බව කියලා දුන් ඇල්පිටියේ ජනතාවට ජාතියේ ප්‍රණාමය👍👍👍♥️


    :yes::yes::yes::love::love::love::yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    reputation_neg.gif
    LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය 10-11-2019 07:41 PM සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරෙනවා -48

    මෙවා දාන්නේ රෙප් ඉල්ලා නම් නෙමෙයි.

    පාත්තයො කුලප්පු වෙලා, අලි අන්ත අසරන වෙලා



    යකෝ චන්දේ තිබ්බේ ඇල්පිටියේ, මුං බනින්නේ මට. මං යනවා පොලිසි. :D:D:D

    paththayo ehema na...:baffled:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපිවත් හිතුවේ නෑ මෙච්චර තියෙයි කියල :shocked:

    ඔව් බං වැඩි,
    රැල්ලට බය නම් වැල්ලට එන්නේ නෑ කියුවා.
    රැල්ලට ගහගෙන යනකං දන් නෑ . :D:D:D:D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    punchi ammawa th blagena Ireland walata wela hithapan lapa puthe:yes::yes: mun ubata ekama eka gamak Wath dunne nathnam ubawa janadipathi karaida!lapa puthe. Ka nogaha punchi ammath ekka Ireland walata wela sathutin hitapn

    meka damma kiyala Eka jvp porak rep kapala.. Uta athma 1000k job karanna wenne internet signal adu area ekaka customer care unit eke. e paththe anura kumarage voice eka tiyena minissu 100000k innawa unge internet hamadama awul yanawa un customer care ekata call karanawa uta tama e calls okkoma balanna wenne:D:D:yes::yes::D:D
     
    • Like
    Reactions: Dishta Didin

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කොම්පියුටර්, ටැල් මී ද රිසල්ට් ඔප් ඇල්පිටිය ps ඉරෙක්ෂන්

    ම්ම්.. සෑර්, ඇල්පිටිය නං කුජීත ලෙස පරාදයි සෑර්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොම්පියුටර්, ටැල් මී ද රිසල්ට් ඔප් ඇල්පිටිය ps ඉරෙක්ෂන්

    ම්ම්.. සෑර්, ඇල්පිටිය නං කුජීත ලෙස පරාදයි සෑර්

    :rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කොම්පියුටර්, ටැල් මී ද රිසල්ට් ඔප් ඇල්පිටිය ps ඉරෙක්ෂන්

    ම්ම්.. සෑර්, ඇල්පිටිය නං කුජීත ලෙස පරාදයි සෑර්

    AI wow :P:rofl::rofl::rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,938
    1
    60,950
    113
    Mother Earth
    වැල්ලේ රීලා වැල්ලෙන් වහලා..
    රැල්ලෙන් හෝදන් මම යනවා..
    තෙමිච්ච පුක මගේ වේලා ගන්නට..
    ලිප් බොක්කට පුක අල්ලනවා...

    -හරීන් ප්‍රනාන්දු-
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඇල්පිටිය සමස්ත චන්ද ප්‍රතිපලයේ ප්‍රතිශතය!

    පොදු ජන පෙරමුණ = 59.5%
    එක්සත් ජාතික පක්ශය = 24.34%
    නිදහස් පක්ශය = 11.46%
    වෙනත් = 5%

    SLPP + SLFP
    59.5 + 11.46 =70.96°/.
    කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුවට ජය

    2015 වසරේදී එජාපය ලබාගත් 40% ප්‍රතිශතය 24%ට අඩුවී ඇත
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇල්පිටිය සමස්ත චන්ද ප්‍රතිපලයේ ප්‍රතිශතය!

    පොදු ජන පෙරමුණ = 59.5%
    එක්සත් ජාතික පක්ශය = 24.34%
    නිදහස් පක්ශය = 11.46%
    වෙනත් = 5%

    SLPP + SLFP
    59.5 + 11.46 =70.96°/.
    කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුවට ජය

    2015 වසරේදී එජාපය ලබාගත් 40% ප්‍රතිශතය 24%ට අඩුවී ඇත

    59.5 + 11.46 =70.96°/. SLFP Will Demand the Priminister post
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,982
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇල්පිටිය සමස්ත චන්ද ප්‍රතිපලයේ ප්‍රතිශතය!

    පොදු ජන පෙරමුණ = 59.5%
    එක්සත් ජාතික පක්ශය = 24.34%
    නිදහස් පක්ශය = 11.46%
    වෙනත් = 5%

    SLPP + SLFP
    59.5 + 11.46 =70.96°/.
    කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුවට ජය

    2015 වසරේදී එජාපය ලබාගත් 40% ප්‍රතිශතය 24%ට අඩුවී ඇත

    avatar571019_2.gif