මෙවර ඇල්පිටියෙන් එකසත් ජාතික පක්ෂය සජිත්ගේ ශුර නායකත්වයෙන් ඇල්පිටියෙන් ඉතිහාසයේ ලබාගත් වැඩිම ප්‍රතිශතය වන 24% ක අති විශ්සිෂ්ට අනගිබවනීය සමකල නොහැකි සුපිරි ජයග්‍රහණයක් ලබාගෙන පොහොට්ටු ශ්‍රී ලංකා හවුල පරාජය කල බව සතුටින් දැනුම් දෙමු. ජය ශ්‍රී
දැන් හරිද. සතුටුයිද? දැන් ගිහිල්ල වදේ නැතිව ඉදපන්![]()
තව ටිකක් වෙලා බලාගෙන ඉඳල මාත් ඔය ටිකම කියන්න හිතං හිටියෙ බං. මට කළින් උඹ දාල කියන්න ඔ්න එක හරියටම


