මම බයේ හිටියේ පොහොට්ටුව තනියම 65%ක් ගනී කියලා. ශ්රී ලංකා එක ඒ පාර 2%ක් ගනී කියලා හිතුවේ.නමුත් උන් ලොකු ෆයිට් එකක් දෙනවා.ඒ උනාට ශ්රී ලංකා එකේ සංවිධායකයන්ගෙන් 100%ක්ම පොහොට්ටුවට විරුද්දයි. මොකද උන්ට නොමිනෙෂන් පොහොට්ටුවෙන් දෙන්නේ නෑ. පොහොට්ටුවේ දැන් ඉන්න එකෙක්වත් කපන්න බෑ උන්ට නොමිනේෂන් දෙන්න.හෙන ගූ වලියක් යනවා.හැබයි සජිත් කියන්නේ බොරු පොයියක් කියලා මම එදත් කීවා.අදත් කියනව.මම හිතුවේ මූට මීට වඩා සිංහල චන්දගන්න පුලුවන් කියල.රනිල්ටත් අන්තයි.හරින් මොන්ගල ලගේ පකේ රැල්ලක්.අර කරූව හරි රනිල් හරි දැම්මනම් ලේසියෙන්ම මීට වඩා ගන්නවා.ජෙප්පො ටිකත් රනිල් කොහොම හරි අල්ලගනෙ චන්දය දිනනවා .ශ්රී ලංකා එකේ චන්ද නම් පොහොට්ටුවට වදින්නේ නෑ පුතා.






බලද්දි රනිල හොදයි වගේ.... මූට අංගපුලාවක් නෑ වගේම චන්ද පදනමකුත් නෑ වගේ...