UNP එකට 2015 දී 40% තිබුනු ඇල්පිටිය 2019 දී 24% වුනේ ඇයි.![]()
සජිත්ගේ බලපෑම වැඩි දකුණ මෙහෙමනම්. කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද
UNP එකට 2015 දී 40% තිබුනු ඇල්පිටිය 2019 දී 24% වුනේ ඇයි.![]()
සජිත්ගේ බලපෑම වැඩි දකුණ මෙහෙමනම්. කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද
සජිත්ගේ බලපෑම වැඩි දකුණ මෙහෙමනම්. කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද

සීහලු බොක්කෙන්ම ගෝඨට තමයි.. man hitanne 2015 pres election ekedi SLFP 10% giya kiyala my3 ta, etakota most of SLFP karayo worked for mahinda, passe tama un giye my3 gawata,
so adu wela tiyana 16% 5% wage jvp karayo, ituru tika yahapalana false hope karayo,
so this means unp loosing lot of voting blocks,

සජිත්ට බේස් එකක් නෑ, රනිල්ට තමයි කොළබ බේස් එකක්වත් තියෙන්නේ
සජිත්ගේ බලපෑම වැඩි දකුණ මෙහෙමනම්. කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද



සජිත්ට බේස් එකක් නෑ, රනිල්ට තමයි කොළබ බේස් එකක්වත් තියෙන්නේ
කොළබ නම් හොල්ලනවා බොරු හම්බයෝ කෙලින්ම සජිත්ට

සීහලු බොක්කෙන්ම ගෝඨට තමයි..
ගිය ගම් සබාවෙනුත් පොහොට්ටුව කොළඹ දිස්තීක්කෙ දින්න පුතා...මේ පාර දිනන එක සිම්පල්..![]()

අලුත් චන්දයක්දකොළබ නම් හොල්ලනවා බොරු හම්බයෝ කෙලින්ම සජිත්ට
මේ පාර UNP එකේ දෙමළ මුස්ලිම් ජන්දත් කැඩෙයි වගේ ගොඩක්. සිවාජිලින්ගමුයි, හිස්බුල්ලයි වෙනම ඉල්ලනවා. අද JVP එක කිව්වා TNA එකේ කොටසක් JVP එකත් එක්ක එකතු වෙන්න සාකච්චා කරනවාලු

ඔය ඔක්කොමත් එක්ක රනිල චන්දෙ දෙන්නෙත් ගෝඨට..සජියට කෙලින්ඩ රනිල ගෝඨට නෙමේ මහින්දට හරි චන්දෙ දෙනව..සජියට කෙලිය ගමන් මේ පාර රනිල සදා පක්ශ නායක..ඔය ඔක්කොමත් එක්ක රනිල චන්දෙ දෙන්නෙත් ගෝඨට..සජියට කෙලින්ඩ රනිල ගෝඨට නෙමේ මහින්දට හරි චන්දෙ දෙනව..සජියට කෙලිය ගමන් මේ පාර රනිල සදා පක්ශ නායක..



මේ චන්දය දිහා බැලුවම ගෝටාට සිංහල චන්ද 56%ක් තියෙන්නේ.ඒක සමස්ත චන්ද ගානින් සුලුජාතිවත් ඇතුලුව ගනන් කලොත් 43%ක්.ඒ කියන්නේ ගොටාට 43%යි ගන්න පුලුවන්.අනිත් අතට සජිත් සුලු ජාතික චන්ද එක්ක 41%ක් ගන්නවා.ශ්රී ලංකා සහ ජෙප්පන්ගේ චන්ද විකල්පයකට යන්නේ.මනාප දෙවැනි පාර ගනින්න වෙනවා.


නිදහස් පක්ෂේ 12% න් භාගයක් ක් වත් ගෝඨාට එනවා.ඉතුරු ටික තමයි විකල්ප වලට ගියොත් යන්නේ. මොකද මේ 12% ඇවිත් තියෙන්නේ ගමේ අපේක්ෂකයාට දැන හැදුනුම්කම් මත පෞද්ගලිකව වැටිච්ච ජන්ද. ජනාධිපතිවරණයේදි ඒ ජන්ද වැඩි හරියක් පොහොට්ටුවට තමයි යන්නේ. අනික සජිත්ගේ බලපෑම වැඩි දකුනේ
UNP එක 25% නම් කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද. අනික දෙමළ මුස්ලිම් ජන්දත් මේ පාර ගෙඩිය පිටින් UNP එකට යන්නේ නෑ. සිවාජිලිංගම් වෙනම ඉල්ලනවා, හිස්බුල්ලා වෙනම ඉල්ලනවා.TNA එකේ පක්ෂ ටිකක් JVP එකට සහය දෙනවාලු.සජිත්ට හොම්බෙන් යන්න වෙන පාටක් තියෙන්නේ