රාජපක්ශලාගෙන් සුළු වශයෙන් ගැලවිලා ඉන්න පොහොට්ටුවෝ සහ සජිත්ගේ සෙට් එකක් එකතු කරගෙන රනිල් ජනපති වෙන්න ගහන ගේම් එකේ කොටසක්....ලෙල්ලමේ සීන් එකක් නම් අනිවා ලන්සා ඇත්තේ පිටිපස්සේ..ලන්සා කියන්නේ මීගමුවට ආපු රාජපක් ගේ සහෝදර පවුලේ අය.
තව තෝරු මොරු 2,3 ක් රිමාන්ඩ් ඇතුලටත් යයි.