Live! කාදිනල් නිළ නිවස අසළ....

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එච්චර සෙනගක් නම් හිටියේ නෑ. ඔයිට වඩා ඉට එහා aquinas එකේ gate එක ලඟ සෙනග හිටියා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කාඩිනල් දැන් මීක් නෑ නේද.රනිල් බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණය සාර්ථකයි නේහ්..🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,842
    113
    රාජපක්ශලාගෙන් සුළු වශයෙන් ගැලවිලා ඉන්න පොහොට්ටුවෝ සහ සජිත්ගේ සෙට් එකක් එකතු කරගෙන රනිල් ජනපති වෙන්න ගහන ගේම් එකේ කොටසක්....ලෙල්ලමේ සීන් එකක් නම් අනිවා ලන්සා ඇත්තේ පිටිපස්සේ..ලන්සා කියන්නේ මීගමුවට ආපු රාජපක් ගේ සහෝදර පවුලේ අය.


    තව තෝරු මොරු 2,3 ක් රිමාන්ඩ් ඇතුලටත් යයි.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    ලෙල්ලම කියන්නේ මොකද්ද බන් ? මාළු මාර්කට් එකක් ද ? වාරයක් ද
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සල්ලි වලට රට සුද්දට, ඩස්පයොන්ට පාවා දුන් අරගල කාඩිනල් ලෙල්ලම් හොරා රටින්ම පන්නා දමවු..