Live! ජනපති අනුර ඔබ අමතන කොට්ටාව ජන රැලිය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    සල්ලි දෙනකොට නගුට වනන්න එපැයි නේ..........

    ඔව් නේද.. ඔය පිනට කන අස්වැසුම ගන්න උඹේ JVP මාලිමා පවුලේ සෙට් ඵකත් ස්ටේජ් ඵක ඉස්සරහට වෙලා ඉන්නේ අනුරට නගුට වන වන..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,691
    28,752
    113
    ආ පචයා පිස්සෙක් වගේ කියෝ කියෝ හිටියා දැක්කා හවස යනකොට ඔතනින් :lol:
    සෙනග ඇද්ද බස් ටිකත් හන්දිය මැද්දෙම රැස්වීම අයිනෙන් park කරලා :lol:
     
    Last edited: