ලංකාවේ දෙස්පාලුවෝ වැටෙන්නේ entertainers ල විදියට.ඇයිබන් මේ රට ඉන්න එවුන් දේශපාලකයෝ ගෙනත් උන් ඉන්න රටවල් වල සමුලු තියන්නේ. මහින්ද හරි ගෝට හරි අනුර හරි රනිල් හරි මොකා හරි මෙහෙම උන්ගේ වියදමෙන් ගෙන්න ගෙන ඒකට ෆුල් සැප දීලා යද්දී පක්ශෙ අරමුදලට සල්ලිත් දීල තමයි එවන්නේ, ඔය සෙල්ලම තියෙන්නේ ලන්කාවෙ එවුන්ගේ විතරයි.
සින්දු කියන , රගපාන උන්ව ගෙන්නලා concert තියනවා වගේ දෙස්පාලුවෝ ගෙන්නලා රැළියක් තියල ආතල් එකක් ගන්න ඕනේ.
