Live! මාලිමාවේ Perth සමුළුව.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඇයිබන් මේ රට ඉන්න එවුන් දේශපාලකයෝ ගෙනත් උන් ඉන්න රටවල් වල සමුලු තියන්නේ. මහින්ද හරි ගෝට හරි අනුර හරි රනිල් හරි මොකා හරි මෙහෙම උන්ගේ වියදමෙන් ගෙන්න ගෙන ඒකට ෆුල් සැප දීලා යද්දී පක්ශෙ අරමුදලට සල්ලිත් දීල තමයි එවන්නේ, ඔය සෙල්ලම තියෙන්නේ ලන්කාවෙ එවුන්ගේ විතරයි.
    ලංකාවේ දෙස්පාලුවෝ වැටෙන්නේ entertainers ල විදියට.
    සින්දු කියන , රගපාන උන්ව ගෙන්නලා concert තියනවා වගේ දෙස්පාලුවෝ ගෙන්නලා රැළියක් තියල ආතල් එකක් ගන්න ඕනේ. ;)
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ලංකාවේ දෙස්පාලුවෝ වැටෙන්නේ entertainers ල විදියට.
    සින්දු කියන , රගපාන උන්ව ගෙන්නලා concert තියනවා වගේ දෙස්පාලුවෝ ගෙන්නලා රැළියක් තියල ආතල් එකක් ගන්න ඕනේ. ;)
    උබ කිව්ව එක හරියට හරි බන්,
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    https://lankacnews.com/30-වැනිදා-රටම-ඉවරයි-බැංකු-ටි/ mun mewata tamai daksha ponna jeppo tika. ranila dum gahalawat mee gonkimbonta elwanna wenne naa. bank run ekakin hari balnwa ekat fail
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඇයිබන් මේ රට ඉන්න එවුන් දේශපාලකයෝ ගෙනත් උන් ඉන්න රටවල් වල සමුලු තියන්නේ. මහින්ද හරි ගෝට හරි අනුර හරි රනිල් හරි මොකා හරි මෙහෙම උන්ගේ වියදමෙන් ගෙන්න ගෙන ඒකට ෆුල් සැප දීලා යද්දී පක්ශෙ අරමුදලට සල්ලිත් දීල තමයි එවන්නේ, ඔය සෙල්ලම තියෙන්නේ ලන්කාවෙ එවුන්ගේ විතරයි.

    Mehema giyoth Joe Bidenla, Modilath Lankave tours daavi.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ranil lokka jepponta kela natuwa ariddi komada capa
    Ranil lokka ubata apita kela natuwa ariddi ubata harima sapaida?

    Naya nogewa, thawa nayak aragena, thiyena hama dema wikunala..dan thel tika thiyenawane kiyala athal ekata natana ekekda nattam thawa ek campaign karayekda?

    https://lankacnews.com/30-වැනිදා-රටම-ඉවරයි-බැංකු-ටි/ mun mewata tamai daksha ponna jeppo tika. ranila dum gahalawat mee gonkimbonta elwanna wenne naa. bank run ekakin hari balnwa ekat fail
    Lankacnews Weerawansage ne? I jvp welada?
    ------ Post added on Jun 28, 2023 at 12:28 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාලිමාවේ පිරිත්?
    ඇත්තම වටිනවා ඔහොම වෙනසක් කරන්න හිතපු එක. ඕකුන්ට මිනිස්සු අල්ලන්න නම් ආගම දහම එක්ක යන්න වෙනවා.

    ආගම දහම එක්ක nogiya. jathi wadaya, mini marim, horakan ( owa serama denagena neda ) ekka giya pakayekta neda pulser eke polin dala puka dunne
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලපේනිසාගේ කෙබර අහලා ස්වයං වින්දනය ලබන ඔසී ගොබ්බයෝ 😂 හුකෑස්...:ROFLMAO::ROFLMAO: