LIVE යුක්තියේ_සටන - විජයග්‍රහණයේ සැමරුම

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අප්පට බොල පට්ට සෙනගක්නේ. ගෝල්ෆේස් එකේ ඉඩ මදිත් එක්ක. අර එකාගේ කරේ තව එකෙක්. සමහර උන් තනි අන්ඩෙන්. ඉන්න හැම එකාම තව එකෙක් වඩාගෙන නැත්තන් කරේ තියාගෙන.

    වෙල්ඩන් හදුනා වෙල්ඩන්.

    පොඩ්ඩක් විපරන් කොරලා බලහන් විදග්ධ පුක් ශෝධක හෙවත් (rangana26) දැන් කොයි හරියෙදි පුක් සේදුම් කරතව්‍යයෙහි යෙදෙන්නේ කියලා.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    48362985_625838411152679_7390024315518844928_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ශ්‍රී ලංකා ඉතිහාසේයේ දැවැන්තම ජන ගග ප්‍රජචන්ත්රවාදය හා රනිල් මැතිදු වෙනුවෙන් ගාලු මෝදර පිටිය ආක්‍රමණය කරයි, දැනට ගණන් බලා ඇති අන්දමට 872,359 ක ජන සහභාගිත්වයක් තවත් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කොලම නගරයට ඇතුළු වීමට නොහැකිව සිරවී සිටි

    ගමන සුභයි, ජය නියතයි, බයියෝ කපෝති


    48384160_361480484666411_7434349168287547392_n.jpg