Live location trace

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,444
    113
    bump

    බුද්ධි අංසෙටත් අමාරු කාලයක් :(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,231
    4,126
    113
    i-have-your-ip-i-have-your-location.gif
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,136
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ela agent
    bump

    බුද්ධි අංසෙටත් අමාරු කාලයක් :(
    eka nam atta agent
    owne...ara fb add watenne...mobile number eken partner wate yanawada kiyala hoyanna plwn kiyala...subscription service ekak...
    ewangen sms ekak yanawa ekay aula
    YouTube link 1k yawala eka view location eka balanna puluwan method 1k thiyenawa
    komada agent ?
    wena kellek hoya ganin hichcho
    kellek newey agent
    yes agent
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Mobile number eken live location trace karaganna puluwan da agents ?
    එහෙම කරන්න බෑ පොන්ස්. ෆෝන් එකට කෝල් ගිය ආසන්න ටවර් එක විතරයි පුළුවන්.
    මං දැකලා තියෙනවා ෆිල්ම් වල එහෙම com සෙට් කොටු කරනවා .
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Gps tracker එකක් නැතුව ඔය විදියට live location බලන්න පුළුවන්ද
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,814
    19,845
    113
    Ehema karanna baha 🫠 lagama tower thunen triangle ekakin intercept karaganna nam puluwan 😂 api ehena hoyala tiyanwa apita polu tibba pakayekwa hoyagena dunna kariyata wade mu elle gihin
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,237
    18,539
    113
    එහෙම කරන්න බෑ පොන්ස්. ෆෝන් එකට කෝල් ගිය ආසන්න ටවර් එක විතරයි පුළුවන්.
    මං දැකලා තියෙනවා ෆිල්ම් වල එහෙම com සෙට් කොටු කරනවා .
    Puluwan ban. Triangulate karala phone eka tower walata connect unu than walin allaganna puluwan. Call ganna onema na