කාගේ හරි බලපෑමක් හින්දා මේ වගේ තිරණයක් ගත්තා ද දන්නේ නෑ නේ..
අනික.. ඔගොල්ලන් ඉන්නේ බොහෝ දුර..
ඉතින් හමුවෙන්න බැරි නම් ඉතින් මේ දේ ලගට ගිහිල්ලා කතා කරන්නත් බෑ..
අනික ඔයා කිව්වා නේ ගෙවල් වලින් දන්නවා කියලා..
එහෙනම් ඔයා ඒ කෙල්ලගේ අම්මාට හරි තාත්තාට හරි කතා කරලා අහන්න..
මොකක් ද වුන ප්‍රශ්නේ කියලා..
අද එක පාරටම ද මෙහෙම කිව්වේ ? වෙන දා වගේ කතා කලේ නැද්ද.. ?




dan kiua eayate prashna thinewa kiyelaa..... thawa kiua mata pissu weda mukuth kerenna epa kiyelaa.... thawa kiua issa wagee thamath adhree kiyelaaa ... eath hmmmmmmmmm
ehama wenna baa mamee ea raaath eaya eakke katha keraa eayagee ammath eakke katha keraa..... kisi prashnakak tibbe naa... eath mae tikee eaya tikak wenas... dan katha kera .... kiua eayatee prashna thinewaa kiyelaa... thawa kiuaa mata issara wage godak adhree kiyelaa ... mata pissu weda mukuth kerenna epa kiua.... Labana aureddee ENGAGe wenna hitiaee....
eaya tikak wadipura hithinewaa...![]()
![]()
ඒ කතාවෙන් නම් තේරෙන්නේ ඔයා දැන හෝ නොදැන ඔයාගේ අතින් වැරද්දක් වේලා තියෙනවා කියලා..
ඒකයි අර කියලා තියෙන්නේ පිස්සු වැඩ කරන්න හිතන්න එපා කියලා..
අනික තේරුමක් නැතිව කෙල්ලෙක් ට අපේ හිත් වලට ඕන වේලාවට එන්නයි යන්නයි බෑ නේ..


....eaya inne amala eakkee...වැඩි පුර හිතනවා කිව්වේ ?
උඹලාත් මාර එවුන් නේ.. කිසිම හේතුවක් නැතිව ආදරයට කැමති නෑ කිව්වාම හරි හමන් උත්තරයක් දන්නේ නෑ ඒ ඇයි කියලා..
උඹලා දෙන්නාගේ වයසේ බලපෑමක් තියෙනවා ද ? ආගමේ ? එහෙම නැත්නම් උසේ ?
ඒ කිසිම දෙයක් නැත්නම් ඇයි මේ වගේ වෙනස් විමක් එක පාරටම..
මම නම් හිතන්නේ ඒ කෙල්ලට වෙන කොල්ලෙක් ඇති මචන්..
ඔයා ඒයාව ආදරය කරන්න පටන් ගද්දි.. ඔගොල්ලන් දෙන්නාම ආදරේ කියා ගත්තේ ඔන්ලයින් ද ?
pissuweda kiyela kiua bonna epa kiyelaa...... eaya kiuaa magee kisima weredak naa kiyelaaa....... mataa epaa wela inne .... kath kauruth na mame thaniame inne... mae wage prashnaa eddiii pissu hadenewaa......eaya inne amala eakkee...
machn mamee eayagee amma eakke katha keroth .. upset yaii daa... amma math eakke 100% shape .... eath kellate casee eii daa...
ඉතින් ඔයාට කියන්න තිබ්බා නේ..
ඒයාට පණටත් වඩා ආදරේ නම්.. ඔයා කවදා හරි කසාද බදිනවා නේ පැටියෝ..
ඒ දවස එන කම් මම මග බලාගෙන ඉන්නම් කියලා..
prashnayak unameee godak kalabala wenaa......eaya mata wada masa 1 wedimal ...eath gewal walin prashnayak naaa....
machn mamee eayagee amma eakke katha keroth .. upset yaii daa... amma math eakke 100% shape .... eath kellate casee eii daa...
ඒක තමයි මම උඹට මුලින් ම කිව්වේ..
ඒ දේ කරලා බලන්න.. ඒත් ඔයා කෙලින් ම අහන්න යන්න ඒපා..
මේ සිද්ධිය සම්බන්ධව කලින් වගේම ඔයා කතා කරන්න..
ඊට පස්සේ ශෙප් එකෙන් ඔයාගේ කසාදේ ගැන කතා කරන්න.. ඊට පස්සේ අම්මා කියයි නේ..
ඊට පස්සේ කියන්න අම්මේ ඔයාගේ කෙල්ලගේ නම කියලා..
මේ දවස් ටිකේ සනිප නැද්ද කියලා අහන්න..
ඇහුවාම අම්මා කියයි නේ නෑ පුතේ ඇයි කියලා ඊට පස්සේ කාරණාවට එන්න..


ohoma thama ban hati onna owa amathaka karala dala idapan Ubata hoda wena kellek set wewi kokatath ayeth kellagen ahala balapan mokada nawattanna ona kiyanne kiyala mona hari prashnayakda danne nane eth ithin kiyannema nathuwa innawanam ubath nawaththapan wena mona karannada prashne nodana kellata help ekakwath denna widiyan wenne nane ban.EAYAGE AMMATE CALL KERAA....AYETH OKKAMEE SHAPEEE ............. THANKZZZ MACHAN LAA...............![]()
![]()