Live Shows පිස්සන්ට - Updating

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    එළකිරි එකේ මියුසිකල් පිස්සො ටික සෙට් වෙමුද Thread එකට?
    ආසම බෑන්ඩ් වල සුපිරි සින්දු ටිකක් Share කර ගන්න.

    :love::love::love:

    giphy.gif

    මේ ඩ්‍රමා එක ශෝ එකක ඇස් දෙක කළු රෙද්දකින් බැදගෙන ගහනවා බලලා තියනවද ?

    මේකෙ නටන කෙල්ල බලහන් පිස්සු හැදෙනවා

    උඹලත් ආස ඒවා අනිත් උන්ටත් බලන්න සෙයා කරපල්ලා :cool::cool:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    නංගිගේ ඇදුම බලහන්කෝ :love::love::love:
    මාතර උන් අදුරනවද මෙයාව ?
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ........................................ ..... ...............
    .....ආදරෙන් පැරදිච්ච බ්රෝලගෙන් හුවක් හරි විසිල් එකක් හරි ඕනේ........
    හූඌඌඌඌඌඌඌඌඌඌඋ.......... ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්(විසිල් සද්දේ)
    .....එලකිරියේ කොල්ලෝ විතරමයි...... ආඅහාඅ ඌඌඌඌඌඌඌඌඌඌ අයියෝඔඔඔඔඔඔඔ.........ඕයේ
    තැන්ක්යූ තැන්ක්යූ
     
    :lol::lol::lol::lol: