LIVE UPDATES Iran's top general Soleimani killed in US airstrike

Emios

Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    ko ban google news wala nane.:oo: wena rataka wunanan ehema pitu 10kama results wala dala
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ithin ban loku yuddayak athi wela ekata mulu middle east ekama involve unoth kohenda oil ? :eek:

    middle east wala witharak newi oil thiyenne ita wada iran karaya okata full on uddayak adinne na unta thawa aurudu 20k wath one weapon system tika hada ganna air to air ewai ground to ships ewai ita passe thamai un game eka adinawanam adinne.

    danatath USA eunta kelinma unge rata invade karanna ba ehema karoth unge war casualties WW2 ekai vietnam ekai dekema ekathuwata wada wadi wei.:yes::yes::yes: iraq afgan wage pushovers la newi habai iran eunta gas supply ekata kela wanan puluwan gulf of oman unta blocked karanna puluwan eth USA+joint navy ekakata ekata kela wenna puluwan owa karanna yanne na unta unge weapon system tika hariyata operational wenakan.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    22941980-7847069-Soleimani_was_beloved_by_the_Iranian_regime_pictured_being_kisse-a-8_1578068223008.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ට්‍රම්ප්කාරයා දේශපාලන අනාගතේ ගැන හිතල ගහපු ගේමක් වගේ පේන්නේ.. මොකද හිතන්නේ.. ඉරානෙට නම් හොදටම රිදිලා.. මටත් දුකයි හම්බයො අප්පිරිය උනාට උන් මැරුණම සතුටු හිතුනට ඉරානෙ ගැන අමුතු ආදරයක් තියනව හිතේ.. ඉරානෙන් කියල තියනෝ රිටන්1 දෙනව කියලා. එම්බසියකටවත් දමල ඇරියනම් හරි බං.. එනිවේ ලොකු වලියක් යයි වගේ.. ට්‍රම්ප්කාරයත් ඒක බලාගෙනමයි මේ වැඩේ කලේ..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,164
    113
    මේ ජෙනරාල් සිරියාවේ හා ඉරාකයේ ISIS මර්ධනය කිරීමට විශාල සේවයක් කරපු කෙනෙක්. මේ මරණයේ වාසිය වෙන කාටවත් නෙමේ ISIS එකටයි. ISIS එක පිටිපස්සේ ඉන්නේ USA සහ යුදෙව් රටයි.

    බොරු නම් බලපන් තව මාස කීපයකින් ISIS ආයෙත් නැගිටින්නේ නැද්ද කියල
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉරානෙ රජයත් දිනුම් අමෙරිකාවත් ට්‍රම්ප්ත් දිනුම් වගේ සින් එකක් මට විතර පෙන්නේ

    නැත්නම් ඇත්තටම වලි ඇති
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ට්‍රම්ප්කාරයා දේශපාලන අනාගතේ ගැන හිතල ගහපු ගේමක් වගේ පේන්නේ.. මොකද හිතන්නේ.. ඉරානෙට නම් හොදටම රිදිලා.. මටත් දුකයි හම්බයො අප්පිරිය උනාට උන් මැරුණම සතුටු හිතුනට ඉරානෙ ගැන අමුතු ආදරයක් තියනව හිතේ.. ඉරානෙන් කියල තියනෝ රිටන්1 දෙනව කියලා. එම්බසියකටවත් දමල ඇරියනම් හරි බං.. එනිවේ ලොකු වලියක් යයි වගේ.. ට්‍රම්ප්කාරයත් ඒක බලාගෙනමයි මේ වැඩේ කලේ..

    ඉරානෙත් දිනුම් වගේ ඉඅරානෙත් මිනිස්සු පාරට බැහැලා ආණ්ඩුවට විරුද්ද උද්ගොසන යනවා නේ ඒවා ඔක්කොම නවතියි ඒ නායකයත් පපුවට ගහලා පොදු සතුරාට එක වෙන්න කිව්වාම

    https://www.aljazeera.com/news/2019...t-death-toll-304-amnesty-191216091026260.html
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ජෙනරාල් සිරියාවේ හා ඉරාකයේ ISIS මර්ධනය කිරීමට විශාල සේවයක් කරපු කෙනෙක්. මේ මරණයේ වාසිය වෙන කාටවත් නෙමේ ISIS එකටයි. ISIS එක පිටිපස්සේ ඉන්නේ USA සහ යුදෙව් රටයි.

    බොරු නම් බලපන් තව මාස කීපයකින් ISIS ආයෙත් නැගිටින්නේ නැද්ද කියල

    අනිවා.. සිරියාව මෙහෙමවත් ඉතුරු වුනේ රුසියාවයි ඉරානෙයි නිසා.ඔය මේ.ජෙනරල් වීරයෙක්.දවස් තුනක ශෝක කාලයක් ඉරානයේ.

    ලිස්ට් එකේ තියෙන රටක් ..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවා.. සිරියාව මෙහෙමවත් ඉතුරු වුනේ රුසියාවයි ඉරානෙයි නිසා.ඔය මේ.ජෙනරල් වීරයෙක්.දවස් තුනක ශෝක කාලයක් ඉරානයේ.

    ලිස්ට් එකේ තියෙන රටක් ..

    e list eke thiyana ratawal walin set ekakama arabi wasanthe athi una eke pitipasse inne kuda kiyala dan hondatama therenawa somali walata mokuth une na loku un ge parana wediyamai dan iran.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,513
    14,123
    113
    middle east wala witharak newi oil thiyenne ita wada iran karaya okata full on uddayak adinne na unta thawa aurudu 20k wath one weapon system tika hada ganna air to air ewai ground to ships ewai ita passe thamai un game eka adinawanam adinne.

    danatath USA eunta kelinma unge rata invade karanna ba ehema karoth unge war casualties WW2 ekai vietnam ekai dekema ekathuwata wada wadi wei.:yes::yes::yes: iraq afgan wage pushovers la newi habai iran eunta gas supply ekata kela wanan puluwan gulf of oman unta blocked karanna puluwan eth USA+joint navy ekakata ekata kela wenna puluwan owa karanna yanne na unta unge weapon system tika hariyata operational wenakan.

    They can bomb iran to the stone age :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    They can bomb iran to the stone age :lol:

    lmao are you stupid or idiot.:lol::lol::lol: they cant do shit iran have S400 even F22 cant do shit to S400 systems newer F35 is inferior to F22 BTW. iran have large army and navy US can take some arias but they cannot conquer whole country

    see this it will show iran military strength VS USA

    US days are numbered when china mass produce DF17.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,663
    4,517
    113
    lmao are you stupid or idiot.:lol::lol::lol: they cant do shit iran have S400 even F22 cant do shit to S400 systems newer F35 is inferior to F22 BTW. iran have large army and navy US can take some arias but they cannot conquer whole country

    see this it will show iran military strength VS USA

    US days are numbered when china mass produce DF17.

    I don’t know why so many Sri Lankan’s r anti American actually we should be pro American since they are de no.1 buyer of our exports.. on de current escalation if America really wanna take de attack beyond Iran borders 🇺🇸 has de capability of doing so..I have deal with few Iranian suppliers n has interacted with many Iranians all of them hate de “mulla regime’’ so mark my word if USA takes de war beyond Iranian borders there would be a ppl uprising within Iran..