LIVE UPDATES Iran's top general Soleimani killed in US airstrike

good-man

Well-known member
  • Jan 29, 2015
    2,788
    2,926
    113

    සිය පියාව ඝාතනය කිරීමට කටයුතු කළ අමෙරිකානුවන් ගෙන් පළිගත යුතු බව ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදී ජිවිතක්ෂයට පත්වූ ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ දියණිය ප්‍රකාශ කර සිටිනවා. ඇය මේ බව කියා සිටියා මියගිය සිය පියාගේ දේහයට ගෞරව දැක්වීමට ඒකරාශී වී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජාතිකයින් අමතමින්ය.

    " මැදපෙරදිග සිටින අමෙරිකානු සොල්දාදුවන්ගේ මරණය ඔවුන්ගේ දෙමව්පියන් බලාපොරොත්තුවෙන් සිටින්න. අදුරු පරිච්ජෙදයක ඇරඹුම අමෙරිකාවට උදා වෙමින් තිබෙනවා. මාගේ පියාගේ මරණයත් සමග සියල්ල අවසන් කියා නොසිතන්නයි" ඇය මෙහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරමින් ප්‍රකාශ කර සිටියා.

    මේ අවස්ථාවේදී ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට රැස්ව සිටින ලක්ෂ සංඛ්‍යාත වැසියන් ප්‍රීති ඝෝෂා නගමින් ඇගේ ප්‍රකාශයට සහය දැක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    සිය හමුදා ප්‍රධානියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි එක්ව සිටියා. ඔහු ජිවිතක්ෂයට පත්වූ හමුදා ජනරාල්වරයාගේ සිරුර අසලටවී හඩමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මේ අතර ඉරාන හමුදා ප්‍රධානියා ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය සමග ඇතිවන ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය ආරක්ෂක මණ්ඩලය වහා රැස්කරන්නැයි නියෝග කර තිබෙනවා. ඒ ඉරාන හමුදා ප්‍රධානියාට අමෙරිකාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය බ්‍රිතාන්‍ය විසින් සාධාරණිය කරණය කිරීම හේතුවෙන් තම රටට සහ මැදපෙරදිග ස්ථානගත කර සිටින සිය හමුදාවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කොට ඉදිරි පියවර ගැනීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ

    Iran%2B8.jpg

    Iran%2B7.jpg

    Iran%2B6.jpg

    Iran%2B5.jpg

    Iran%2B4.jpg

    Iran%2B3.jpg

    Iran%2B2.jpg

    Iran%2B1.jpg

    Source : Neth news(http://nethnews.lk/article/73534)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    ඇමරිකාව සැහෙන්න වියදම් කරනවා තමා. ඒ වුනාට වැඩිහරියක් අමතර වියදම් වෙලා තියෙන්නේ. F 35 project එක fail .f22 ඕනෙ තරමට හදලා නැහැ. සමහර project තාම prototype විතරයි. B 2 එකක නඩත්තු වියදම සැහෙන්න වැඩී. ඇමරිකාව දැන් සෑහෙන්න වැටිලා ඉන්නේ. ගොඩ එන්නම් ලොකු යුද්ධයක් ඕනේ. ඒකයි දැන් යුද්ධයක් ඉල්ලන්නේ. රුසියා චීන යුද සේවය අනිවාර‌්‍යයි. ඉතින් හමුදාවේ සෙනග වැඩි. අනික කවදාවත් ඇමරිකාවට රුසියාවට ගහන්න බැහැ. පුළුවන් එකම දේ උඩින් ගහන්න තමා. ඒත් රුසියාව SR71 එක උස්සන කොට දැන ගෙන තිබ්බා. ඒ 60 ගනන් වල රුසියාවට තිබ්බ එකම අවුල් එකට ගහන්න මිසයිලයක් වත් plane එකක්වත් නොතිබීම. 80 වෙනකොට sr 71 පස්සෙන් පන්නන තරමට දියුණු වෙලා තිබ්බා. මිසයිල එවන්නේ නැති එක විතරයි. ඒ දෙගොල්ලෝම වැරද්දක් නොකරපු හින්දා. දෙගොල්ලෝම develope වුනේ ක්‍රම දෙකකට. රුසියාව defence විදිහට ඇමරිකාව attack විදිහට. දැනට තියන විදිහට ඇමරිකාවට වඩා රුසියාවට වාසී ඒත් කවදාවත් කාටවත් ඇමරිකානු භූමියට ගිහින් ඇමරිකාවට ගහන්න බැහැ. රුසියාවත් ඒ වගේමයි. චීනයේ උනත් වෙනසක් නැහැ.

    Russia is a shell of it's former Soviet glory :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo

    සිය පියාව ඝාතනය කිරීමට කටයුතු කළ අමෙරිකානුවන් ගෙන් පළිගත යුතු බව ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදී ජිවිතක්ෂයට පත්වූ ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ දියණිය ප්‍රකාශ කර සිටිනවා. ඇය මේ බව කියා සිටියා මියගිය සිය පියාගේ දේහයට ගෞරව දැක්වීමට ඒකරාශී වී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජාතිකයින් අමතමින්ය.

    " මැදපෙරදිග සිටින අමෙරිකානු සොල්දාදුවන්ගේ මරණය ඔවුන්ගේ දෙමව්පියන් බලාපොරොත්තුවෙන් සිටින්න. අදුරු පරිච්ජෙදයක ඇරඹුම අමෙරිකාවට උදා වෙමින් තිබෙනවා. මාගේ පියාගේ මරණයත් සමග සියල්ල අවසන් කියා නොසිතන්නයි" ඇය මෙහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරමින් ප්‍රකාශ කර සිටියා.

    මේ අවස්ථාවේදී ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට රැස්ව සිටින ලක්ෂ සංඛ්‍යාත වැසියන් ප්‍රීති ඝෝෂා නගමින් ඇගේ ප්‍රකාශයට සහය දැක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    සිය හමුදා ප්‍රධානියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි එක්ව සිටියා. ඔහු ජිවිතක්ෂයට පත්වූ හමුදා ජනරාල්වරයාගේ සිරුර අසලටවී හඩමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මේ අතර ඉරාන හමුදා ප්‍රධානියා ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය සමග ඇතිවන ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය ආරක්ෂක මණ්ඩලය වහා රැස්කරන්නැයි නියෝග කර තිබෙනවා. ඒ ඉරාන හමුදා ප්‍රධානියාට අමෙරිකාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය බ්‍රිතාන්‍ය විසින් සාධාරණිය කරණය කිරීම හේතුවෙන් තම රටට සහ මැදපෙරදිග ස්ථානගත කර සිටින සිය හමුදාවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කොට ඉදිරි පියවර ගැනීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ

    Iran%2B8.jpg

    Iran%2B7.jpg

    Iran%2B6.jpg

    Iran%2B5.jpg

    Iran%2B4.jpg

    Iran%2B3.jpg

    Iran%2B2.jpg

    Iran%2B1.jpg

    Source : Neth news(http://nethnews.lk/article/73534)

    ඕකුන් කට කියෝනවා විතරයි බන් කරන ලබ්බක් නෑ, ඔන්න බලහන්කො බොරු නම්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,578
    22,723
    113
    අම්බකිස්ස
    Yes. But anyone try to begins a war in Russian land to agents Russia. It will be the last war of theirs.
    මම හිතන්නේ නෑ...රුසියාවට ආපු ආක්‍රමණ එකක්වත් සාර්ථක වුනේ නෑ ඒවා කොච්චර ලොකු උනත්..නැපෝලියන් හිට්ලර්...එයාලට තියන හැකියාවන් වෙනස්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,276
    12,525
    113
    Piliyandala
    බලහන් ඉතින් අමරිකාව මොන දේ කරත් සද්ද නොකර ඉන්න වෙලා තියෙන්නේ, රුසියාවට චීනෙට ඉන්දියාවට ඔහොම කෙස් දාන්න එන්නේ නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    ට්‍රම්ප් උතුරු කොරියාවට ගහනව කිව්ව වගේද?:rofl:

    ට්‍රම්ප් තියා මොන වැඩ්ඩාවත් උතුරු කොරියාවට ගහන්නේ නෑ, උන්ගේ නායකායා පිස්සෙක් නිසා, nobody wants to mess with a psychopath
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මන් දැක්කා ඊයෙ අල් ජසීරා එකේ තිබ්බා, ඉරාකෙන් යන්න වුනොත් ඒකට සම්බාධක දානවා කියලා. ඊටත් එහා එයාලගෙ කෑම්ප් ඉරාක් වල ගහන්න ලොකු වියදමක් ගිහිල්ලලු ඒවත් ගෙවන්නලු....ඇමරිකා කොහාට හරි ආවොත් ඉතින් ආපහු යැවිලි බොරු:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    Yes. But anyone try to begins a war in Russian land to agents Russia. It will be the last war of theirs.

    Yes, starting a land war in Russia is always a bad idea, Tho same can be said about US and China too.

    බලහන් ඉතින් අමරිකාව මොන දේ කරත් සද්ද නොකර ඉන්න වෙලා තියෙන්නේ, රුසියාවට චීනෙට ඉන්දියාවට ඔහොම කෙස් දාන්න එන්නේ නෑ

    Look up south china sea issue
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    BREAKING: Iranian parliament has approved a motion designating the United States Army and Pentagon as terrorist organizations - Iranian state-run media

    :rofl:

    Worlds most powerful terrorist organization with aircraft carriers :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    BREAKING: Iranian parliament has approved a motion designating the United States Army and Pentagon as terrorist organizations - Iranian state-run media

    :rofl:

    Worlds most powerful terrorist organization with aircraft carriers :P

    :rofl::rofl::rofl: oya wage athal thiyei ara white house ekata gahnawa kiuwa eke 3rd eka oka 2nd eka thamai trump ge oluwata bounty ekak thiyapu eka.:rofl::rofl::rofl:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    BREAKING: Iranian parliament has approved a motion designating the United States Army and Pentagon as terrorist organizations - Iranian state-run media

    :rofl:

    Worlds most powerful terrorist organization with aircraft carriers :P

    withdrawal kraganne nalu US un Iraq walin..