Live with walkman එකක් අරන් 4.04 Update කලා, පට්ට...

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Live with walkman එකක් අරන් 4.04 Update කලා, පට්ට...

    ඊයේ මන් Sony Ericsson Live With Walkman 1k ගත්තා..කැසිල්ල වැඩි හින්දම රැ 11.30 නැගිටල ඇන්ඩ්‍රොයිඩ් 4.0.4 වලට අප්ඩේට් කලා..300MB විතර PC එකට download වෙනවා.පැයක් විතර යනව download වෙලා වැඩේ ඉවර වෙන්න..(depend on ur net speed SLT nam athal :P) දැන් නම් පට්ට ස්පීඩ්... Sound Qualiti වැඩි, CAM එකත් හොඩඉ වගේ....ඉස්සර තරම් ගොන් පාටත් නැ...කැමති කට්ටිය Update කරල බලන්න(Official update hode)...බය වෙන්න එපා,ඒත් අතරමග කරන ගොන් කම් වලට මන් වග කියනු නොලැබේ....

    තව මෙවත් වෙනස් ලු


    -The New Camera Interface. It now includes a dedicated on screen camera button.
    Screenshot_2012-06-10-22-04-41.png


    -Captured Photos Quality are the same as in Gingerbread.

    -Captured 720p HD Videos run as smooth as in Gingerbread

    - The Lockscreen Music Player

    Screenshot_2012-06-08-12-04-37.png


    -The New Dial Pad, which provides Smart Dialing.
    Screenshot_2012-06-13-10-58-46.png


    නෙට් 1කෙන් ගත්ත screen shot වගයක්...


    Screenshot_2012-06-08-11-19-47.png


    Screenshot_1980-01-07-07-54-54.png


    Screenshot_2012-06-08-11-54-13.png


    Screenshot_2012-06-08-11-56-34.png



    Screenshot_2012-06-08-11-57-49.png


    Screenshot_2012-06-08-12-01-12.png


    Screenshot_2012-06-10-22-04-22.png


    Screenshot_2012-06-08-11-56-58.png

    vadi visthara
    http://talk.sonymobile.com/thread/40550?start=0&tstart=0



    comment / rep ඔනැ කර තිබේ....
    වැඩේ එලකිරි නම්
    reputation.gif
    පින්තුරය සොයා,ඔබා,නම ගම සමග එවිමට තරම් කරුනික වන්න. ස්තුති...
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Live with walkman එකට 4.0.4 ඇවිත් දැන් ගොඩක් කල් මචන්. update කලානම් දැන් ඉතින් තියෙන්නේ root කරලා එහෙම ඕකෙ තියෙන කුණු ගොඩවල් ටික අයින් කරලා දාන එක තමා. ;)
    Nywy thnx for sharing .
    +2
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Live with walkman එකට 4.0.4 ඇවිත් දැන් ගොඩක් කල් මචන්. update කලානම් දැන් ඉතින් තියෙන්නේ root කරලා එහෙම ඕකෙ තියෙන කුණු ගොඩවල් ටික අයින් කරලා දාන එක තමා. ;)
    Nywy thnx for sharing .
    +2
    කුනු ටික අයින් කරන්න පුලුවන් මචන්.රූට් කරන්න ඔනේ නැ

    Oke notification light ekak tiyenavada?
    තියනව මචන්..
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ela ela machoo..maath gannai inne..phone eka restart wena lede ehema na neda???

    ඉයෙනේ බන් ගත්තේ...තාම නම් කිසි කරදරයක් නැ...සිදෙවි පොන් එක...උම්මා
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Baya wenna epa kiwwata! mama brand new wikunapu phone 26n 24kma return una software issues & hardware fail nisa