Live with walkman එකක් අරන් 4.04 Update කලා, පට්ට...
ඊයේ මන් Sony Ericsson Live With Walkman 1k ගත්තා..කැසිල්ල වැඩි හින්දම රැ 11.30 නැගිටල ඇන්ඩ්රොයිඩ් 4.0.4 වලට අප්ඩේට් කලා..300MB විතර PC එකට download වෙනවා.පැයක් විතර යනව download වෙලා වැඩේ ඉවර වෙන්න..(depend on ur net speed SLT nam athal
) දැන් නම් පට්ට ස්පීඩ්... Sound Qualiti වැඩි, CAM එකත් හොඩඉ වගේ....ඉස්සර තරම් ගොන් පාටත් නැ...කැමති කට්ටිය Update කරල බලන්න(Official update hode)...බය වෙන්න එපා,ඒත් අතරමග කරන ගොන් කම් වලට මන් වග කියනු නොලැබේ....
තව මෙවත් වෙනස් ලු
-The New Camera Interface. It now includes a dedicated on screen camera button.
-Captured Photos Quality are the same as in Gingerbread.
-Captured 720p HD Videos run as smooth as in Gingerbread
- The Lockscreen Music Player
-The New Dial Pad, which provides Smart Dialing.
නෙට් 1කෙන් ගත්ත screen shot වගයක්...
vadi visthara
http://talk.sonymobile.com/thread/40550?start=0&tstart=0
comment / rep ඔනැ කර තිබේ....
වැඩේ එලකිරි නම්
පින්තුරය සොයා,ඔබා,නම ගම සමග එවිමට තරම් කරුනික වන්න. ස්තුති...
ඊයේ මන් Sony Ericsson Live With Walkman 1k ගත්තා..කැසිල්ල වැඩි හින්දම රැ 11.30 නැගිටල ඇන්ඩ්රොයිඩ් 4.0.4 වලට අප්ඩේට් කලා..300MB විතර PC එකට download වෙනවා.පැයක් විතර යනව download වෙලා වැඩේ ඉවර වෙන්න..(depend on ur net speed SLT nam athal
) දැන් නම් පට්ට ස්පීඩ්... Sound Qualiti වැඩි, CAM එකත් හොඩඉ වගේ....ඉස්සර තරම් ගොන් පාටත් නැ...කැමති කට්ටිය Update කරල බලන්න(Official update hode)...බය වෙන්න එපා,ඒත් අතරමග කරන ගොන් කම් වලට මන් වග කියනු නොලැබේ.... තව මෙවත් වෙනස් ලු

Last edited: