live with walkman ටච් හරියට වැඩ නැ... helpppppp

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    live with walkman ටච් හරියට වැඩ නැ... helpppppp

    මචන්ල අද උදේ ඉදන් මගෙ live with walkman එකෙ ටච් එක හරියට වැඩ කරන්නෙ නැ නේ බන්..ස්ක්‍රීන් 1කයි ටච් බ්ටන් 2කයි හරියට වැඩ නැ... දෙ තුන් පාරක් ට්ච් කරන්න ඔනේ... ෆොන් 1ක් රිසෙට් කලා බට් හරි ගියේ නැ... අනේ බන් දන්න එකෙක් උදව්වක් දිපන් නැත්නම් බම්ප් එකෙක් වත් දාපල්ලා..ඔලුව විකර වෙල ඉන්නේ ෆොන් එක අවුල් හින්ද....
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ko kauruth nadooo man os 1kth repair kala bt vadak na hardware aulakda ban ?

    ඕක සෝනි වල හැටි බන්. උන්ගේ අනිත් ඔක්කොම හොදයි. උන්ගේ කැපසිටිව් ටච් ගොඩක් ඒවා අවුල් වෙනවා. සමහර ෆෝන් වල දාන එකත් ටික කාලෙකින් අප්සෙට් වෙනවා
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඕක සෝනි වල හැටි බන්. උන්ගේ අනිත් ඔක්කොම හොදයි. උන්ගේ කැපසිටිව් ටච් ගොඩක් ඒවා අවුල් වෙනවා. සමහර ෆෝන් වල දාන එකත් ටික කාලෙකින් අප්සෙට් වෙනවා

    machan mekata moakakda karanna puluvan
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    හෝව් හෝව් ෆර්ම්වෙයා අළුතෙන් ෆ්ලෑශ් කරලා බලපං , හරිගියේ නැත්තම් හාඩ්වෙයාර් අවුලක් !!!
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හෝව් හෝව් ෆර්ම්වෙයා අළුතෙන් ෆ්ලෑශ් කරලා බලපං , හරිගියේ නැත්තම් හාඩ්වෙයාර් අවුලක් !!!

    os 1k aluthin flash kala bt hari giye na ban