තනි සුදු පාට බිත්ති, සුදු පාට ටයිල්, සුදු පාට සිවිලිම රෑට ලයිට් දාපුවාම අැස් වලට ෙහාද නෑ...
e ay ban ?
තනි සුදු පාට බිත්ති, සුදු පාට ටයිල්, සුදු පාට සිවිලිම රෑට ලයිට් දාපුවාම අැස් වලට ෙහාද නෑ...
white නැතුව light color තමා හොද.
ඔයාට බිත්තීයේ color එක වෙනස් කරන්න ඔීන වෙලාවට ඒක වැදගත් වෙනවා.
හැමදාම බිත්තියේ white තියාගෙන ඉන්නෙ නැහැනේ.
එමරල්ඩ් ග්‍රීන් වලිං අල්ලපං![]()
![]()
![]()