living Room එකට හොද ටයිල් පාටක් (help)
living room එක එච්චර ලොකු නැහැ අඩි 20X12 එකක් , මේකට එලිය පාටක් තමයි ඕනේ , මගේ අදහස තියෙන්නේ අගල් 16X16 තනි සුදු ටයිල් දාලා බිත්තිත් සුදු තීන්ත ගාලා ,සිවිලිමත් සුදු පාටින් තියන්න ,එතකොට ගතියක් තියෙයිද නැත්නම් කැතද
උබලගේ අදහස් දීපල්ලා බලන්න , අඩි 2x2 එක දාන එකද හොද අගල16X16 දාන එකද ?

kathai 
ara jaraa wena eken ( duuwili kunu ehema ) thama bera ganna amaru 