.lk ඩොමෙන් ගැන උදවුවක්.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    .lk ඩොමෙන් ගැන උදවුවක්.

    මචන්ලා මම NIC.LK එකේ ඩොමෙන් එකක් රෙගිස්ටේර් කළා. මට දැන් පල්ලෙහා තියෙන ඊ මේල් ඒක ලැබුනා.

    "Dear Sir/Madam,

    The domain name *************.lk was queued for reservation in the Sri Lanka Domain Registry. In order to activate the domain please provide the technical configurations related to the domains.
    [FONT=&quot] The following domain names were also blocked with this registration"

    මම හිතන් ඉන්නේ Godaddy/ POWWEB හොස්ටින්ග් ගන්න. මෙතනින් පස්සේ කරන්න ඌනේ ටික පොඩ්ඩක් කියල දියහල්ලකෝ..

    මොනවාද බං උන්ට දෙන්න ඕනේ [/FONT]technical configurations??
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ane manda bn mama nam .lk domain reg karala ne :(
    .com gena nam one deyak :P
    Bump

    .com නම් අවුලක් නෑ බං.. කොහොමත් සාමාන්‍යයෙන් ඩොමෙන් ඒක ගන්න තැනින්ම DNS සෙට් අප් කලහැකිනේ.. මුන්ගේ DNS නෑ බං ඒක වෙනම කරන්න ඕනෙලු..:confused::confused::confused::confused:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    මචන්ලා මම NIC.LK එකේ ඩොමෙන් එකක් රෙගිස්ටේර් කළා. මට දැන් පල්ලෙහා තියෙන ඊ මේල් ඒක ලැබුනා.

    "Dear Sir/Madam,

    The domain name *************.lk was queued for reservation in the Sri Lanka Domain Registry. In order to activate the domain please provide the technical configurations related to the domains.
    [FONT=&quot] The following domain names were also blocked with this registration"

    මම හිතන් ඉන්නේ Godaddy/ POWWEB හොස්ටින්ග් ගන්න. මෙතනින් පස්සේ කරන්න ඌනේ ටික පොඩ්ඩක් කියල දියහල්ලකෝ..

    මොනවාද බං උන්ට දෙන්න ඕනේ [/FONT]technical configurations??

    1. Pay for the domain
    2. Don't reply to this email until you buy the hosting
    3. The hosting company will give you NAMESERVERS once you have bought hosting. Reply to this email AFTER you buy the hosting. I would go for Hostgator
     
    • Like
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    1. Pay for the domain
    2. Don't reply to this email until you buy the hosting
    3. The hosting company will give you NAMESERVERS once you have bought hosting. Reply to this email AFTER you buy the hosting. I would go for Hostgator

    තෑන්ක්ස් බං..

    එහෙම කරලා බලන්නම්. ඊයේ මගේ Paypal (HNB Debit card) වැඩකලේ නෑ අදවත් බලන්න ඕනේ..
    Hostgator බලන්නම්, ඒක හොදයිද අරවට වඩා?
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    තෑන්ක්ස් බං..

    එහෙම කරලා බලන්නම්. ඊයේ මගේ Paypal (HNB Debit card) වැඩකලේ නෑ අදවත් බලන්න ඕනේ..
    Hostgator බලන්නම්, ඒක හොදයිද අරවට වඩා?

    Yup.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    I am recommending hostdime. I had hostgater and do not have good support experiance from them. Hostdime support is great.
    Send them (nic.lk) the NS details when you buy the hosting account. Nic.lk will point the domain to that and then you just have to set the same domain on your hosting account.
    :)
    It is not that hard but in first time it is. If you face any issues please PM me. I will help you.
     
    thanks machang, I will buy the hosting from someone and I'll contact you..