Lk domain ekak ganna hoda mokakda?
අපේ එලකිරි බුවෙක් හිටියා නේද lk domain කරන.

හොස්ටින් එකත් උඹ ඌටම කියල කරගන්නවනම් එක පාර ඌටම දියන්.මොකද ඌ රිසෙලර් කියල මහ ලොකු ගානක් දෙන්න වෙන්නෙ නෑනෙ උඹට. අනික උබට ලෙසියි.
සයිට් එකෙන් ගත්තම br කොපි දෙන්නයි අරව මේව ඉල්ලනව බං (කලින්,දැන් නම් කොහොමද දන්නෙ නෑ.). රිසෙලර්ගෙන් ඔය සීන් නෑ.අයි ඩී කොපිය දුන්නම වැඩේ කරගන්න පුලුවන් මම දන්න විදියට