.lk domain

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකෙන් බලන්න පුළුවන් PVT LTD ඒවා
    https://eroc.drc.gov.lk/home/search
    123456.JPG

    ඒකේ මෙහෙම කියනවා
    ඒ කියන්නෙ මම කියන නමට web site එකක් තිබුනට BR නෑ කියලද? :confused:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    But passe dawasaka e name ekata br thiyna ekek eka genalla pennuwoth ube pupata pain ekk ghala domain eka uben aran aruta denawa :yes:

    එහෙම කරන්නෙ නෑ මචං.....
    එහෙම එක එක්කෙනා business පටන් ගත්ත කියල අනුන්ගෙ Domain එකක් De-register කරල එයාට ගන්න බෑ කවදාවත්.
    එහෙම පුළුවන් වෙන්නෙ ඒ Domain එකට කලින් එයා පාවිච්චි කරල Mistake එකකින් වගේ expire වෙලා ඒක එයාට අහිමි වෙලා ආයෙ ඒක ගන්න යද්දි වෙන කෙනෙක් අරන් තිබුනොත් වගේ විතරයි. ඒත් ඒකට දාහක් දේවල් කරන්න ඕන. ඒත් පුළුවන් වෙයි කියල කියන්න පුළුවන් 0.001% ක් විතරයි.

    රජයේ ආයතනයකට ගැලපෙන Domain ගන්න එපා. කෙලින්ම ගලවල ඒ අදාල රාජ්‍ය ආයතනයට දෙනව. ඒ හින්ද ‍ඒ ගැන හිතන්න වත් එපා.
    Example: lpl20.lk වගේ Domain එකක් ඔයාට ගන්න බෑ. ඒක අයිති වෙන්නෙ Sri Lanka Premier League රාජ්‍ය ආයතනයටයි. එතකොට ඒක Available තිබුනත් ඔයා Order කරත් ඒක හම්බෙන්නෙ නෑ.
    Example: kandydaladamaligawa.lk මේ වගේ Domain එකක් ඔයාට ජීවිතේට ගන්න බෑ dalada maligawata ඇරෙන්න.. Available තිබුනත් ඒකට අර සෙතේම තමයි...

    ඒ උනාට ඕනම ව්‍යාපාරයකට BR එක නැතුව හෝ ඇතුව ගන්න පුළුවන් කිසි අවුලක් නෑ.

    ඒ හින්ද කිසිම අවුලක් නෑ BR එක නෑ කියල. ඔයාට පුළුවන් තමන්ගෙ NIC එකට සහ Business Name එකට (without br) ගන්න. දවසින් දෙකෙන් අරන් දෙනව මම ඕනම Business එකකට ඕන .lk domain එකක් BR නැතුව. ඕන කරන්නෙ පැහැදිලි විස්තර ටිකක් විතරයි...

    ඔයා BR එක ගන්නෙ නැතුව NIC එකට .LK එක ගත්තොත් ඇති වෙන අවාසිය තමයි Domain එක කාටවත් පවරන්න බෑ. හැබැයි BR එකට ගත්තොත් Company එක පවරල Domain එකත් තව කෙනෙකුට පවරන්න පුළුවන්..

    වගකීමෙන් කියන්නෙ NIC.LK එකේ Authorized Agent කෙනෙක් විදියට.
    https://domains.lk/index.php/domain-name-registration/lk-domain-agents (PEEK Hosting)

    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php
    මෙතනින් ඕන වෙලාවක Order එකක් දාන්න.. ඔයාගෙ නමට දවස් 2ක් යන්න කලින් Business name එකටම without BR, Domain එක අරන් දෙනව NIC.LK එකෙන්... Same price as NIC.LK's price
     
    Last edited:
    • Like
    Reactions: akilaperera2014