lk domains???

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    IANA එකේ ප්‍රතිපත්තීන්ට අනුව රෙජිස්ටර් ට බැහැ මෙහෙම ඩොමේන් තියාගෙන කළු කඩ කාරයා වගේ විකුනන්න. මොකද LK Registry එක කියන්නෙම monopoly එකක්. මේකට කවුරුවත් කට අරින්නේ නැහැ. මේක වෙනස් විය යුතුම දෙයක්. එක්කෝ රෙජිස්ටර් ල කිහිපයක් ඉන්න ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,307
    113
    IANA එකේ ප්‍රතිපත්තීන්ට අනුව රෙජිස්ටර් ට බැහැ මෙහෙම ඩොමේන් තියාගෙන කළු කඩ කාරයා වගේ විකුනන්න. මොකද LK Registry එක කියන්නෙම monopoly එකක්. මේකට කවුරුවත් කට අරින්නේ නැහැ. මේක වෙනස් විය යුතුම දෙයක්. එක්කෝ රෙජිස්ටර් ල කිහිපයක් ඉන්න ඕනේ.
    mun hema ekama premium dala

    meka ehema patta ne?

    https://rs.domains.lk/domainsearch/..._campaign=Premium_Domain&utm_term=Web_Traffic
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    ඉස්සර මාර භීශනේ. හොද නමක් සර්ච් කරන්න බෑ පහුවදා රිසව් කරලා
     
    • Haha
    Reactions: Hankook