සුනිල් පෙරේරා මහත්තයා.. මේකාලේ
ජිප්සීස් "පටන්ගත්තනම්.. මෙවා දැකලා
ලිද ලඟ සංගමය මුල්තැන කියාලා කියන සින්දුව
වෙනස් වෙලා ..ඒක කියන්නේ මෙහෙමයි
Night පාටි ගමුකො Full හැපනින්වෙන්න…..
ටැටූ ගහලා විස්කි වගේ ඩානස් කරන්න
ඔය ජික්කි දාන ලෙස්බිකරන..අගනුන් සැමදෙන රැස්වෙන
ක්ලබ් එකේ සංගමය මුල් තැන./…
කොලඹ නගරේ තියෙනා Club සෙට් එක දැකලා
අපේ කෙල්ලො සෙට් එක දැන් ඒයට වැටීලා
ගහන්නෙ වොඩ්කා.. රෙඩ්බුල්, බකාඩි …කියාලා



ෆුල් සම්තින් මොල් වෙනවා Smorking දැකලා..
නයිට් පාටි ගන්නකො, Fun හැපනින්වෙන්න…..//
කල්බ් හැපනින් වුනාට පසු සෙක්xඉ කියාලා..
අෆ්ට්ර පාටිත් එනවා ඩ්රන්කි කියාලා.
ටැටූ ගහලා...විස්කි වගේ සෙක්සි මෙයාලා
Bi කරන්න සෙට් වෙනවා..ක්ලබ් එකෙ ඉදලා...
කොහොමද ෆන් එක
ෆන්කි සුම්මා ඩූ ඩු .....නේ



