lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Magei nathi wenna kiyala.........rep points nei........ei hinda no probs.:P

    මටත් - ලැබුන 6 දෙනක්ගෙන් වගේ , අර ට්‍රාන්ස්පෝටර් තමයි ඉස්සෙල්ලම දුන්නෙ, එයා අනිත් ත්‍රෙඩ් එකේම ඒක කිව්වනෙ,

    හිහී rep පරදුවට තියලා අපි මේකට බැස්සේ - rep එකකින් අපිව නවත්තන්න බෑ :no:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හිහී rep පරදුවට තියලා අපි මේකට බැස්සේ - rep එකකින් අපිව නවත්තන්න බෑ :no:
    ඔව්, උන්ගෙ හැන්ගිලා වැඩකරන කීපදෙනෙක් තමයි - රෙප් දෙන්නෙ, මොකද රෙප් පරදුවට තියල මේකේ පොස්ට් කරපු අය සිය ගානක් ඉන්නව :yes:
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    හිහී rep පරදුවට තියලා අපි මේකට බැස්සේ - rep එකකින් අපිව නවත්තන්න බෑ :no:
    11.gif
    aniwaa machan api oya kotu satha 5 kata care karanne nethi nisai gemata enter une :yes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔව්, උන්ගෙ හැන්ගිලා වැඩකරන කීපදෙනෙක් තමයි - රෙප් දෙන්නෙ, මොකද රෙප් පරදුවට තියල මේකේ පොස්ට් කරපු අය සිය ගානක් ඉන්නව :yes:

    අනිවා එලකිරි එකේ බහුතරයක් ඩූඩ් ට විරුද්ධයි
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔව් බන් මටත් හිනා, යන්න හොද නැහැ ඔය ත්‍රෙඩ් එක පැත්තටවත් :lol::lol:

    කැවා නම් උම්බලා මාලු, විඳවා පන් බලලෝ කියුවලු:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කැවා නම් උම්බලා මාලු, විඳවා පන් බලලෝ කියුවලු:lol:
    සිරාවට මචන්, ඌ පනදාගෙන ත්‍රෙඩ් එක බම්ප් කරනව, දැන් මල පැනල ඇති අපි ආවෙ නැති එකට, තව ටිකකින් කුනුහරුප දාන්නත් ගනියි :rofl:
     
    Status
    Not open for further replies.