lkdood and Koswatta Prayer hall incident

Jan 24, 2009
3,532
130
0
අයියන්ඩී වනාහී මායාවකි, ඩූඩ් දාපු යූටියුබ් විඩ් එක අප් කරලා තියෙන්නෙත් අයියන්ඩි ලූ:oo:
:eek::eek: කව්ද කිව්වේ? අය්යන්ඩි මොකා වුනත් පොර කියන දේවල් නම් ඇත්ත තමයි, අඩුමගානේ හරි හෝ වැරදි හෝ පොරගේ මතය බය නැතුව කියනවා නේ
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

උබ කෝට් කරපු හැම දෙයකටම මං එක උත්තරයක් දෙන්නම්...ලංකාවෙ බෞද්ධ ආගම කවදාවත් විනාශ වෙන්නෙත් නෑ කරන්නත් බෑ
පැනලා යනවනේ මල්ලි යා..කම් ටු ද පොයින්ට් ආ..අංක දැම්මාම සගළ වරහන් දාන එක හරි නෑනේ

උඩබලාගෙන කටබලියන් හිටපං විනාස වෙන්නෑ ..කියන කැත විතරක්..උඹ වගේ හැමෝම හිතුවොත් ඒකට මහලොකු කාලයක් යන්නෙත් නෑ ..දැන ගනින්
:oo:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
අයියන්ඩී වනාහී මායාවකි, ඩූඩ් දාපු යූටියුබ් විඩ් එක අප් කරලා තියෙන්නෙත් අයියන්ඩි ලූ:oo:

ඒ කියන්නේ අයියණ්ඩි කියන්නේ එල් කේ ඩූඩ් ද :baffled:
මල කෙළියයිස්
:shocked:
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0

උබ කෝට් කරපු හැම දෙයකටම මං එක උත්තරයක් දෙන්නම්...ලංකාවෙ බෞද්ධ ආගම කවදාවත් විනාශ වෙන්නෙත් නෑ කරන්නත් බෑ

විනාස වෙන්නෙ නෑ, උබ බෞද්ධද?
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
:eek: කව්ද කිව්වේ? අය්යන්ඩි මොකා වුනත් පොර කියන දේවල් නම් ඇත්ත තමයි, අඩුමගානේ හරි හෝ වැරදි හෝ පොරගේ මතය බය නැතුව කියනවා නේ

http://www.youtube.com/user/ayyandi
:eek:
ඒ දේ කියන්න හෙන ගේමක් දෙනවා
 
Last edited:

samruka

Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    CNN එකෙ කිව්වොත් හරිද?
    නේ කෝ අනික් දෙකට උත්තර?
    1.
    2.

    ඔය පටික්ලර් ඕඩියන්ස් එක තිවුන්නැත්නම් ,ඕකට ඇමතුවෙ නැත්නම් මහින්ද මාමා යුද්ධේ කොරයිද? නිකං හිතල බලපං ඔය මොලේ ..තාර්කික ඥානයක් ඕන්නෑ

    මල්ලී මහින්ද මැතිතුමා යුද්ධය නැවත නිලවශයෙන් ආරම්භකරමින් මානුශිය මෙහෙයුමක් කරේ, සිංහලයන් වෙනුවෙන්ම නොවේ....සියලුම ජාතීන් වෙනුවෙන්.ල්ටීටීඊ කියන්නෙ මිනිමරු ත්‍රස්ත වාදයක්..අපි ශ්‍රිලාංකිකයන් වශයෙන් නැගීසිටියා....පහර දුන්නෙ කොටින්ට විතරයි...මෙහෙ ඉන්න අහිංසක දෙමලුන්ට නෙවෙයි
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සිනා සාගරයයි රස ආකරයයි..ලොලේ ලොල් කියන්නේ ඕවට :lol: මක්කා මක්කා බ්ලොග් මරුවා ශොරි පිසාචයා

    මම උබට දවසක් චෑට් ත්‍රෙඩ් එකේ කතාවක් කිව්වා මතකද :lol:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඒ කියන්නේ අයියණ්ඩි කියන්නේ එල් කේ ඩූඩ් ද :baffled:
    මල කෙළියයිස්
    :shocked:

    මම හිතන්නේ නැහැ, මම දැක්ක එයාගේ එක ලක්ෂණයක් නම්, කියන්න තියෙන දේ හොදට ලුණු ඇඹුල් ඇතිව කියලා, ආගිය හෑන්ඩ්ස් නෝ වෙනවා, අපේ උං ඇන කොටා ගන්නවා,

    හැබැයි කියන්නේ ඇත්ත,
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම හිතන්නේ නැහැ, මම දැක්ක එයාගේ එක ලක්ෂණයක් නම්, කියන්න තියෙන දේ හොදට ලුණු ඇඹුල් ඇතිව කියලා, ආගිය හෑන්ඩ්ස් නෝ වෙනවා, අපේ උං ඇන කොටා ගන්නවා,

    හැබැයි කියන්නේ ඇත්ත,

    පොර පත්තර කාරයෙක්ද දන්නේ නෑ. මම දැකලා තියෙනවා වෙන සයිට් වලත් පොර ඉන්නවා. මේ අයි ඩී එකමයි.:baffled::baffled::baffled:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    දූපත් මානසිකත්ය අර්ථදක්වන්න පුලුවන්ද?

    කොහෙද එහෙම එකක් තියෙන්නෙ?

    හැම ආගමකටම සමානව සලකනවනම් ඒකත් ප්‍රශන්යක!

    රටක ආන්ඩුක්‍රම ව්‍ය්වස්තාවක් ඉතාමත් පැහැදිලි සමබර වියයුතුය ( මෙය මාගේ මතයක් නොවේ මං පොලිටිකල් වලට උසස් පෙලට ඉගෙනගත් කරුනක් ) ඒ අනුව ආගම් රටක ව්‍ය්වස්තාවකට මොකටද? අනික ඔක ජේ.ආර් ගෙ වැඩක් වගේ මට මතක ශුවෙර් නෑ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඩූඬ්ට හරියට සින්හල බෑහෑ, අයියන්ඩි කියන්නේ ඩූඩ් නේවෙයි
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0

    මල්ලී මහින්ද මැතිතුමා යුද්ධය නැවත නිලවශයෙන් ආරම්භකරමින් මානුශිය මෙහෙයුමක් කරේ, සිංහලයන් වෙනුවෙන්ම නොවේ....සියලුම ජාතීන් වෙනුවෙන්.ල්ටීටීඊ කියන්නෙ මිනිමරු ත්‍රස්ත වාදයක්..අපි ශ්‍රිලාංකිකයන් වශයෙන් නැගීසිටියා....පහර දුන්නෙ කොටින්ට විතරයි...මෙහෙ ඉන්න අහිංසක දෙමලුන්ට නෙවෙයි

    ඒ වුනාට ඒක ජාත්‍යන්තරයට ගියේ දෙමලුන්ට පහරදීමක් වශයෙන් නේ,

    මේ නිව්ස් එකත් යන්නේ එහෙම තමයි,

    බටහිර රටවල් කරන මේ කුමන්ත්‍රණ වල ඉවරයක් නැහැ මචං, අපි ත්‍රස්තවාදය පරාජය කලා ට අපිට සහයෝගය දෙන්න එකෙක් වත් නැහැ:rolleyes:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land

    මල්ලී මහින්ද මැතිතුමා යුද්ධය නැවත නිලවශයෙන් ආරම්භකරමින් මානුශිය මෙහෙයුමක් කරේ, සිංහලයන් වෙනුවෙන්ම නොවේ....සියලුම ජාතීන් වෙනුවෙන්.ල්ටීටීඊ කියන්නෙ මිනිමරු ත්‍රස්ත වාදයක්..අපි ශ්‍රිලාංකිකයන් වශයෙන් නැගීසිටියා....පහර දුන්නෙ කොටින්ට විතරයි...මෙහෙ ඉන්න අහිංසක දෙමලුන්ට නෙවෙයි
    oya doodgen guti kannai yanne :lol::lol::lol: