lkdood ayya SF ta paksha NEWS witharak danne ei?

lkdood SF ta paksa news danne ei?

  • lkdood kiyanne rajya nalika wage kade yana kenek

    Votes: 55 61.1%
  • lkdood samabarawa depette rally genama news danawa

    Votes: 35 38.9%

  • Total voters
    90

shenat

Well-known member
  • May 13, 2007
    58,190
    86,404
    113
    ආශ්චර්යමත් රටක
    එළකිරි එකට නිව්ස් සයිට් වල තියෙන නිවුස් පල කරන අයිය තමයි lkdood ayya.
    එයා චන්දෙ පටන් ගත්තට පස්සෙ සරත් පොන්සේකගෙ අහවල් රැලියෙ පින්තුර මෙන්න,
    මේ රැලියෙ පින්තුර මෙන්න, මෙන්න ආණ්ඩුවෙ හොරවැඩ. කිය කිය ආණ්ඩුවෙ පචනාලිකා කරන කඩේ යාම වගේ ම මේ මාධ්‍ය වේදියත් සරත් පොන්සේක මැතිතුමාට වාසි වෙන තෙඩ් විතරයි දාන්නෙ. ඇත්තටම ඒකට හේතුව මොකද්ද..? අපි ජනමත විමසුමක් කරමු.

    මේක දැනගන්න මෙන්න මේ ලින්ක් එක කිලික් කරල බලන්න තෙඩ් වල මාත්රුකා ටික.

    ඇත්තටම මෙයා සමබර මාධ්‍ය වේදියෙක් ද?
    නැත්තං අර ආණ්ඩුවට කඩේ යන කාලකණ්ණි මෂ්ත බාල්දු මාධ්‍ය නාලිකා වගේ චරිතයක් ද?
    නැත්තං මොකක් හරි සංවිධානෙක වන්දි භට්ටයෙක් ද?
    නැත්තං ඒ හැටි ද?
    වෙනත් එකද්ද?

    කියන්නකො ඔයාලගෙ මතේ :)

    ammapa....me lkdood puduma manussayek thamai... :shocked::shocked:
    ape gewal laga sidda wena dewaluth api dana ganna kalin london wala inna meya dannawane... :shocked::shocked::eek::eek::eek:
    kohomaunath lkdood hoda porak ne.. :):) kunuharupa kiyanne na..members lata katha widiyata baninne na.. :D:)
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    UMBATH EHEMAI SRILANKA WE PURAWESIYEKUTA THAMAN GE PARTY EKATA KATHA KIRIME AITHYAK ETHA :):):)

    Kawda naha kiyala kiwwe?

    Methana problem eka, aeka newey. News supply karana kenek ge stance eka gana.

    *stance - thats basically a perspective of one's judgement

    Ithin dan aluth ma style eka ne ehema kathakarana kenekuta "Kade Yanawa" kiyana eka

    Me widihata hamoma kade giyoth, ratata hoda business thiyewi, aarthikaya goda naganne mehemay. :rofl:
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    ShihanSathsara

    mokada oyata mama dana ewa gana thiyana amaruwa

    oyata ona ewa oya dagan na

    mata ona ewa mama dagan nan

    lkdood

    -----------------------------------------------------------------

    men na lkdood MR kade yanawa :angry:


    Attack on Minister Jayaratne Herath’s residence

    http://www.elakiri.com/forum/showthread.php?t=390487


    Fight : UPFA vs UNP

    http://www.elakiri.com/forum/showthread.php?t=388450

    Ekanee..!!

    Maadya nidahasa kiyala ekak thiyenna epay?! Nadda mama kiyanne..

    :lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    ammapa....me lkdood puduma manussayek thamai... :shocked::shocked:
    ape gewal laga sidda wena dewaluth api dana ganna kalin london wala inna meya dannawane... :shocked::shocked::eek::eek::eek:
    kohomaunath lkdood hoda porak ne.. :):) kunuharupa kiyanne na..members lata katha widiyata baninne na.. :D:)

    ඔව් මචං. ඒ හොද විනාස කරගන්නයි හදන්නෙ මේ
    මේ කඩේ ගියා කියල ඇති වැඩේ මොකද්ද බන්
    චාටර් වෙනවනෙ. ඕනනං ක්රිටිකල් ත්රෙඩ් එකක් දාල
    පැත්තකට වෙලා ඉන්න පුලුවන්නෙ :nerd:

    මදැයි මේකෙ හිටපු මාධ්‍ය කරුවත් 95%ක්ම එකපැත්තකනෙ
    :no: උන්ගෙ හොද නෑ තමයි. ඒත් රැලි පික්චර්ස් දානව වැගේ වැඩකදි
    බැලන්ස් වෙන්න ඕන මචං. විශේෂයෙන් මූ වගේ අපිට නිව්ස් දාන එකා

    බලපංකො ඒ දවස් වල ඩිපෙන්ස් නිව්ස් බලපු රාජය මාධ්‍ය චා වෙලා තියෙන හැටි
    :no:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    lkdood inne London walanam vote karanna lankaweth nathnam MR ta negative wediyata news dana sites walin copy karala EK ekata news danne ai?,Eke aramuna mokak da?,Thawath adirajyawadi kumanthranayak da?:lol:Ehema wenne ai? I don't know why!:rolleyes::)(Mama meka keyanne EK eke 1ka political thread ekak wath nodapu kenek hatiyata):)
    ow ow uba hoda eka

    MR ekka uba hari tharahai :lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    ShihanSathsara

    mokada oyata mama dana ewa gana thiyana amaruwa

    oyata ona ewa oya dagan na

    mata ona ewa mama dagan nan

    lkdood

    -----------------------------------------------------------------

    men na lkdood MR kade yanawa :angry:


    Attack on Minister Jayaratne Herath’s residence

    http://www.elakiri.com/forum/showthread.php?t=390487


    Fight : UPFA vs UNP

    http://www.elakiri.com/forum/showthread.php?t=388450

    ඔයිට වඩා නැද්ද..නැත්තං ඔය ටිකයිද...ආණ්ඩුවේ රැලි ගැන තෙඩ් කීයක් දැම්මද ඔයා :)
    ජෙනරාල්තුමාගෙ රැලි විතරක් ගැන කීයක් දැම්මද :)

    ඔයා දැම්ම තෙඩ් සර්ච් කරල ඔන කෙනෙක්ට බලන්න පුලුවන්. :)
    වැඩිපුර කඩේ යන්නෙ කාටද කියල

    ඔය අද අයි ටී එන් එකේ ඇඩ් එකක් ගියේ ජෙනරාල්තුමා ගැන.:lol:
    ඔයාගෙ ඔය ‍තෙඩ් දෙක වගේ තමයි ඒකත් :lol:

    එහෙම උනා කියල අයි ටී එන් සමබර නාලිකාවක් වෙනවද :no::lol::rofl::P

    අයි ටී එන් කඩේ යනව යනව යනව මයි :lol:

    ඔයා? :P