lkdood ayya SF ta paksha NEWS witharak danne ei?

lkdood SF ta paksa news danne ei?

  • lkdood kiyanne rajya nalika wage kade yana kenek

    Votes: 55 61.1%
  • lkdood samabarawa depette rally genama news danawa

    Votes: 35 38.9%

  • Total voters
    90

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
අම්මටසිරි
මේ අර ඉන්දියන් නළුවෙක් ගෙ ෆොටෝ එකක් තමන්ගෙ කියලා පෙන්නලා DKD නංගිව කඩේ යවපු බුවා නේද?? :shocked:
ඩූඩ් නම් නිව්ස් දානවා වෙන උන් කෙළින්ම කඩේ යන ත්‍රෙඩ් නෙ දාන්නෙ! :rolleyes:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
lkdood inne London walanam vote karanna lankaweth nathnam MR ta negative wediyata news dana sites walin copy karala EK ekata news danne ai?,Eke aramuna mokak da?,Thawath adirajyawadi kumanthranayak da?:lol:Ehema wenne ai? I don't know why!:rolleyes::)(Mama meka keyanne EK eke 1ka political thread ekak wath nodapu kenek hatiyata):)

හැට්ස් ඕප් යහලුවා :) +
 
  • Like
Reactions: kinkon

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අම්මටසිරි
මේ අර ඉන්දියන් නළුවෙක් ගෙ ෆොටෝ එකක් තමන්ගෙ කියලා පෙන්නලා DKD නංගිව කඩේ යවපු බුවා නේද?? :shocked:
ඩූඩ් නම් නිව්ස් දානවා වෙන උන් කෙළින්ම කඩේ යන ත්‍රෙඩ් නෙ දාන්නෙ! :rolleyes:
anduwe kattiyata amaru wela

elakiri.com ekath ITN eka wage kara gan na one wela

:lol::lol:
 

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    එළකිරි එකට නිව්ස් සයිට් වල තියෙන නිවුස් පල කරන අයිය තමයි lkdood ayya.
    එයා චන්දෙ පටන් ගත්තට පස්සෙ සරත් පොන්සේකගෙ අහවල් රැලියෙ පින්තුර මෙන්න,
    මේ රැලියෙ පින්තුර මෙන්න, මෙන්න ආණ්ඩුවෙ හොරවැඩ. කිය කිය ආණ්ඩුවෙ පචනාලිකා කරන කඩේ යාම වගේ ම මේ මාධ්‍ය වේදියත් සරත් පොන්සේක මැතිතුමාට වාසි වෙන තෙඩ් විතරයි දාන්නෙ. ඇත්තටම ඒකට හේතුව මොකද්ද..? අපි ජනමත විමසුමක් කරමු.

    මේක දැනගන්න මෙන්න මේ ලින්ක් එක කිලික් කරල බලන්න තෙඩ් වල මාත්රුකා ටික.
    http://www.elakiri.com/forum/search.php?searchid=3367685

    ඇත්තටම මෙයා සමබර මාධ්‍ය වේදියෙක් ද?
    නැත්තං අර ආණ්ඩුවට කඩේ යන කාලකණ්ණි මෂ්ත බාල්දු මාධ්‍ය නාලිකා වගේ චරිතයක් ද?
    නැත්තං මොකක් හරි සංවිධානෙක වන්දි භට්ටයෙක් ද?
    නැත්තං ඒ හැටි ද?
    වෙනත් එකද්ද?

    කියන්නකො ඔයාලගෙ මතේ :)
    ithn ubata mokooo ban....... uba mathana denne mokoooooo :lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    Mama newei umba ne MR monawath ma nokarapu kenek wage ka gahanne mama me ratema inna kenek nisa umbata wada yamak dannawa!:)

    අද මං දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හදනව දැක්ක පාරෙ යද්දි...ඒක මාරයි...:shocked: මෙයාට ඒකෙ පිංතුර ලැබිල නැද්ද දන්නෙ නෑ :lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    අම්මටසිරි
    මේ අර ඉන්දියන් නළුවෙක් ගෙ ෆොටෝ එකක් තමන්ගෙ කියලා පෙන්නලා DKD නංගිව කඩේ යවපු බුවා නේද?? :shocked:
    ඩූඩ් නම් නිව්ස් දානවා වෙන උන් කෙළින්ම කඩේ යන ත්‍රෙඩ් නෙ දාන්නෙ! :rolleyes:

    අපෝ උන්ට වඩා නං මූ හොදයි තමයි. ආණ්ඩුවෙ වැරදි ගැන දැම්ම එක කමක් නෑ කියමු.
    ඒත් රැලි ගැන වාර්තා කරද්දි චාරයක් තියෙන්න එපැයි බන්. දෙපැත්තම දැම්මනං නේද හොද.
    නැත්තං ආණ්ඩුවෙ මාධ්‍ය වගේ වෙනවනෙ. :dull:

    හායි හායි..මට නං වැඩිය මීටර් නෑ උඹව :dull:
    ගොඩක් කල්නෙ :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද මං දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හදනව දැක්ක පාරෙ යද්දි...ඒක මාරයි...:shocked: මෙයාට ඒකෙ පිංතුර ලැබිල නැද්ද දන්නෙ නෑ :lol:

    Ow, ething.. Me dawas wela..
    Ething.. Newathila Ata gagena Hethiya.. Hema Sanwardanayak Ma wage.. Luhusuluwen Hemogema.. Unanduwen..

    Kara gena Yanabawa.. Nodanna Podi Lamayakutha Pawa Eka Denenawa..:P